IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්නැලිගොඩ පරීක්ෂණයට තවත් සාක්කිකරුවෝ

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අත් අඩංගුවට ගත් දෙමළ පුද්ගලයින් දෙදෙනකු   රජයේ සාක්කිකරුවන් ලෙස අද(16) හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව මහේස්ත‍්‍රාත් නිල මැදිරියේදී සාක්කි ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවසයි.

මෙසේ සාක්කි ලබා දී ඇත්තේ තිකුණාමලය කුච්චවේලි හා මඩකලපුව කල්අඩි හි පදිංචි හිටපු කොටි සාමාජිකයින් දෙදෙනෙකි.

දැනට රක්ෂිත බන්ධනාගාරව සිටින යුද හමුදා නිලධාරීන් මෙම පුද්ගලයින්ගේ හැදුනුම්පත් භාවිතා කරමින් ඒ නමට දුරකථන සිම් කාඩ් පත් ලබා ගෙන ඇති බවට තොරතුරු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීහු අධිකරණයට දන්වා ඇත.



අදහස් (0)

එක්නැලිගොඩ පරීක්ෂණයට තවත් සාක්කිකරුවෝ

ටානි Tuesday, 16 February 2016 04:38 PM

ඔහොම යමුකෝ (නි)

:       0       0

අමා Tuesday, 16 February 2016 04:12 PM

එයාලා සාක්කි දෙන්න එන්නේ මොකටද කියා හිතාගත හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site