IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්නැලිගොඩ අතුරුදන් කිරීමට සැක තවත් සෙබළෙක් රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට මුලතිව් හමුදා කඳවුරක සිටියදී අත් අඩංගුවට ගත් මාණ්ඩලික සැරයන්වරයෙක් අද (18) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

එක්නැලිගොඩ අතුරුදන් කිරීමට සැක තවත් සෙබළෙක් රිමාන්ඩ්

බමුණු ආරච්චි Thursday, 18 February 2016 11:55 PM

ශාලි, ඔබ ලිවුයෙන් මම නොලියමි (නි)

:       0       0

නිමල් Friday, 19 February 2016 12:13 AM

කවුරු කළත් වරද වරදමයි (නි)

:       0       0

දසුන් Thursday, 18 February 2016 11:33 AM

මෙහෙම ගියොත් හිර ගෙදර ඇතුලේ පන්සලුයි ආමි කෑම්ප් එහෙමයි දාන්න වේවි.(හේ)

:       0       0

නිමල් ලලිත Friday, 19 February 2016 02:14 AM

ඉදිරියට තව මොන මොන දේවල් සිදුවේවිද? (නි)

:       0       0

දහම් Thursday, 18 February 2016 11:52 AM

හමුදාව රසායනික අවි භාවිත කළා කියල ජිනීවා වලදී කියපු එක්නැලිගොඩ මැතිනියව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි. (අ)

:       0       0

නිල්හාන් Friday, 19 February 2016 02:48 AM

බුද්ධි අංශයේ කියලා, තව කෙනෙකුගේ උවමනාවට මිනීමරලා ලිහිලක් දෙන්න නීතියෙන් ඉඩක් නැත. නීතියෙන් නියම දඩුවම් දියයුතුයි, ඉදිරියේදී මෙවැනි දේ නොකරන්න (නි)

:       0       0

නාමල් Friday, 19 February 2016 03:04 AM

සාලි, තමන්ගේ නොදන්නාකම ප්‍රදර්සනය කරන්න එපා. හමුදා සාමාජිකයෙකු වීම යනු නීතියට ඉහළින් ඉන්න දෙන ලයිසන් එකක් නොවේ. (නි)

:       0       0

ජයරත්න Friday, 19 February 2016 03:44 AM

මේ අත් අඩංගුවට ගන්න එක් යුද හමුදා සාමාජිකයෙකු වත් ඔය කියන ඊනියා මාධ්‍යවේදියා සමග පෞද්ගලික අමනාපකම් තිබුනු අය නෙවෙයි. ඔවුන් කරල තියෙන්නෙ රාජකාරිය. ඒ නිසා එහිදී යම් වරදක් සිදුවෙලා තියෙනව නම් ඊට වගකිව යුත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. (බ)

:       0       0

චතූ Friday, 19 February 2016 07:15 AM

නිල්හාන් ඔය හොඳ සී අයි ඩි එකට... ඔයා හරියටම දන්නවනේ බුද්ධි අංශ වල ඉන්නේ කව්ද කියලා. තාම ඔය කිසි දෙයක් ඔප්පු වෙලා නැහැ, මාධ්‍ය සංදර්ශන තමා. මේ නිසා වෙන්නේ එක දෙයක් ජාතික ආරක්ෂාවට සිද්ද වූ ගොඩක් දේවල් එලියට එන එක. රටක් විදියට ඒක හොද දෙයක් නෙමේ. (ර)

:       0       0

නවින් Friday, 19 February 2016 04:06 AM

නාමල් ගේ කතාව හරියටම හරි. (බ)

:       0       0

සුසන්ත Thursday, 18 February 2016 05:44 PM

මෙන්න යහපාලන අනුග්‍රහය යටතේ නැවතත්.... (නි)

:       0       0

සුනිල් Friday, 19 February 2016 04:12 AM

මේ රටේ ඕනිම පුරවැසියකු මොන තරාතිරමේ වුනත් නීතියට විරුද්ධව යමක් කළොත් දඬුවමට යටත් විය යුතුම වෙනවා. (බ)

:       0       0

ශාලි Thursday, 18 February 2016 01:19 PM

මේක පුදුම දෙයක්නේ. මෙහෙම ගියොත් මුළු හමුදාවම හිර කරවී. (බ)

:       0       0

සුසන්ත Thursday, 18 February 2016 06:10 PM

නිම්මි, ඒක හරි. 2002දි වුණ දේවල් වල හැටියට දැන් මේ කීප දෙනෙක් මොකද්ද? තවම පටන් ගත්තා විතරයි (නි)

:       0       0

පද්මිණී Friday, 19 February 2016 06:01 AM

සැකපිට ඇත අඩංගුවට ගන්නේ. නිර්දෝෂී නම් නිදහස් වෙයි (ම)

:       0       0

සන්තුස් Friday, 19 February 2016 06:03 AM

කොළඹ බෝම්බ පුපරන විට හා කටුනායකට එල්ටීටීය පහරදෙන විට ඊට මුහුණ දුන් හමුදා සාමාජිකයන්ට සළකන ආකාරය හා ඒවා කිරීමට මුදල් ගෙන කොටින්ට උදව් කළ අයට සළකන ආකාරය හරි පුදුමයි.(ම)

:       0       0

නිම්මි Thursday, 18 February 2016 03:24 PM

අනේ ඕව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මීට කලින් බුද්ධි අංශ නිලධාරීන්ටත් මෙහෙම වුණා 2002. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site