IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එක්දරු පියා වල් අලි පහරින් මරුට

පදවිය පරාක්‍රමපුරදී අද (16) උදෑසන වල් අලියකු පහරදීමෙන් ගොවියකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අලියා ගමට පැමිණි අවස්ථාවේ පිරිසක් විසින් ඌ එළවා දැමීමට උත්සාහ දරද්දී මෙම පහර දීම සිදුව ඇතැයිද කියති.

මිය ගිය පුද්ගලයා එක්දරු පියකු බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

එක්දරු පියා වල් අලි පහරින් මරුට

දිලංක රංගන Tuesday, 16 June 2015 07:21 AM

පළමුව සිදු වි ඇති විපත ගැන කණගාටු වෙමි. එහෙත් පදවි පරාක්‍රමපුර ප්‍රදේශය මිට ප්‍රථම වල් අලි හා ගම්වැසියන් අතර සිදු මෙවැනි කණගාටුදායක සිදු වීම් අසා නැත. නමුත් මාගේ නිගමනය පදවිය ප්‍රදේශයේ මිට පෙර පැවති යුදමය තත්ත්ව නිසා ඇති බිහුසුණු පිපිරීම් හඩවල් හා කම්පන නිසා බෝහෝ සතුන් ඒ ප්‍රදේශ හැර යන්නට ඇතිවා සේම මේ වන විට ඒ තත්ත්ව වෙනස් වී වල් අලි වැනි මිනිස් වාසස්ථානවලට සතුන් ගම්මාන වලට සේන්දු වීම් තවත් එක් ජනජීවිත වලට බලපෑම් එල්ල කරනනට සමත් වනු ඇත. ඒ ගැන වඩාත් සැලකිලිමත් විමත් වැදගත්. (ර)

:       0       0

වැකෝ Tuesday, 16 June 2015 08:29 AM

ගම්වල ආරක්ෂාවට, එක ගමකට දෙක බැගින් ට්‍රාන්කුලිළෙසර් ලබා නොදෙන්නේ මොකද? (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 05:35 AM

මිනිස්සු සතුන්ට පහරදිදී එලවද්දී උන් කුලප්පුවෙන එක අහන්න දෙයක්ද? නමුත් ඉතින් ජිවිතයක් අහිමිවීම කනගාටුවට කරුණක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site