IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එක්කෝටි දොලොස් ලක්ෂයක රන් හා රට සල්ලි රේගුවේ නවතී

එක්කෝටි දොලොස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 13ක් සහ යුරෝ 17250 (රු. 2501250) ගමන්මළුවල හා සිරුරේ සගවාගෙන චෙන්නායි බලා යාමට ආ ඉන්දියානු ජාතිකයන් සිව්දෙනෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

එක්කෝටි දොලොස් ලක්ෂයක රන් හා රට සල්ලි රේගුවේ නවතී

gajan99 Saturday, 21 January 2012 03:15 PM

ඒගොල්ලන්ගේ සල්ලි. ආපහු දෙන්න ඒගොල්ලන්ට..

:       0       0

චන්දන Saturday, 21 January 2012 04:14 PM

හැම ඉන්දියානුවෙක්ම හොද පරීක්ෂාවට ලක් කරන්න ඕන..

:       0       0

Yoonus alavi Saturday, 21 January 2012 06:56 PM

පුදුම සල්ලි තොගයක් පහු ගිය කාලය පුරාවටම අත් අඩංගුවට පත් වුනා.එය අනිවාර්යෙන්ම රාජසන්තකයි.නමුත් එහි වාසිය කවුරැ ගන්නවද දන්නේ නෑ.තවමත් බදු පිට බදු ජනතාවට...හරිම අමාරැ කාලයක්.

:       0       0

කුමරන් Monday, 23 January 2012 12:09 PM

ඉන්දියාවේ අය ලංකාවට එන්නේ ලංකාවේ සුන්දරත්වය බලන්න නෙමෙයි. කීයක් හරි හොයාගෙන යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site