IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඌව හිටපු මහ ඇමැති ජනපති කොමිසමට

මහියංගනයේ රජයේ ඉඩම්වල ඉදි කිරීම් කර නිසි ක්‍රමවේදයකින් තොරව තම හිතවතුන් ඇතුළු පිරිසකට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (10) මහා පරිමාණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසමට කැඳැවනු ලැබීය.

පැය දෙකක් තිස්සේ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටී.



අදහස් (0)

ඌව හිටපු මහ ඇමැති ජනපති කොමිසමට

ටියුඩර් Thursday, 10 September 2015 07:02 AM

වරදක් කර නැත්නම් බයවෙන්න හේතුවක් නැහැ (නි)

:       0       0

මායා Thursday, 10 September 2015 09:06 AM

රාජපක්ෂ නමට මොකද මේ තරම් වද දෙන්නේ ..? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site