‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ පළමු දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් ඌව වයිපර්ස් පිල දල බී කාණ්ඩයේ යාපනය චැලෙන්ජර්ස් පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ.
යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය.
තරග ප්‍රතිඵල
x දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12)
x ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදීග (19-12)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (14-12)
x බස්නාහිර වොරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී (40-0)
x මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (14-7)
x වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (19-12)
x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදීග (24-14)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදීග (26-19)
x මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (35-21)
x දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24)
x බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-7)
x උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග (26-17)
x ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදීග (31-12)
x වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදීග (21-7)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදීග (24-5)
x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී (42-36)
x ඌව වයිපර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදීග(29-7)
x මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (24-17)
x බස්නාහිර වෝරියස් විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී (21-12)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදීග (26-7)
W!j jhsm¾ia - hdmkh pef,kac¾ia fmruqK .ks;s
(යෙdහාන් භාසුර)
z;dreKHhg fyglaZ ixúOdkh iy › ,xld r.aì ix.uh tlaj isjqjeks jrg;a ixúOdkh lrk zld,agka iqm¾ fijkaia › ,xld 2012Z i;a idudðl r.aì ;r.dj,sfha පළමු අදියරේ m<uq දිනයේ තරග අවසන් වන විට ඒ කාණ්ඩයෙන් W!j jhsm¾ia පිල ද, බී කාණ්ඩයේ hdmkh pef,kac¾ia පිල ද පෙරමුණ ගැනීමට සමත් වූහ.
යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් hdmkh pef,kac¾ia පිල තරග හතරම ජය ලබමින් අපරාජිතව සිටියේය.
තරග ප්‍රතිඵල
· ol=K Yd¾laia ms, විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)
· W!j jhsm¾ia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී. (19-12)
· hdmkh pef,kac¾ia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (14-12)
· niakdysr fjdßhia විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී (40-0)
· uOHu lsx.aia පිල විසින් ol=K Yd¾laia පිල පරාජය කරන ලදී (14-7)
· වයඹ බ්ලැක්ස් පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (19-12)
· inr.uqj iage,shkaia පිල විසින් W;=re ueo g%hsfmdakaia පිල පරාජය කරන ලදී. (24-14)
· hdmkh pef,kac¾ia පිල විසින් W;=r B.,aස් පිල පරාජය කරන ලදී. (26-19)
· uOHu lsx.aia පිල විසින් W!j jhsm¾ia පිල පරාජය කරන ලදී (35-21)
· ol=K Yd¾laia පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-24)
· niakdysr fjdaßhia විසින් inr.uqj iage,shkaia පිල පරාජය කරන ලදී (26-7)
· W;=re ueo g%hsfmdakaia පිල විසින් W;=r B.,a පිල පරාජය කරන ලදී. (26-17)
· W!j jhsm¾ia පිල විසින් kef.kysr .a,eäfhag¾ia පිල පරාජය කරන ලදී. (31-12)
· වයඹ බ්ලැක්ස් පිල විසින් uOHu lsx.aia පිල පරාජය කරන ලදී. (21-7)
· hdmkh pef,kac¾ia පිල විසින් niakdysr fjdaßhia පිල පරාජය කරන ලදී. (24-5)
· inr.uqj iage,shkaia පිල විසින් W;=r B.,a පිල
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඌව වයිපර්ස් - යාපනය චැලෙන්ජර්ස් පෙරමුණ ගනිති
ඉර්ෆාන් - USA Sunday, 27 May 2012 04:02 AM
ලංකාවේ රග්බි ක්‍රීඩාව නංවන්න මේවගේ තරග තියන එකටනම් හරි සතුටුයි. මම හම්බන්තොට රග්බි නගා හිටවන්න ගොඩක් මහන්සි උණු කෙනෙක්, මීට අවුරුදු 2 කට කලින්නම් හම්බන්තොට රග්බි නගා හිටවන්න කව්රුවත් උදව් කලේ නැහැ, ඉස්සරහට අපිට උදව් ලැබෙයි කියල විශ්වාස කරනවා,