IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌව මහ ඇමැති මහ නා හිමිවරු බැහැ දකී

ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

web-1 web-2



අදහස් (0)

ඌව මහ ඇමැති මහ නා හිමිවරු බැහැ දකී

කල්හාරි Monday, 26 January 2015 07:41 PM

ඇමතිතුමන්ලා උනහම මහ නා හිමිවරු හමු වන්නම ඕනද ? (නදී)

:       0       0

කල්හාරි Tuesday, 27 January 2015 01:43 AM

ප්‍රතිචාර ලැබුනට මෙහි සදහන් වෙලා නැහැනේ. ඒවා හොඳ නැද්ද දාන්න . (ස)

:       0       0

කැනඩා දිසා Tuesday, 27 January 2015 02:24 AM

යහ පාලනයක් සදහා ආපු ගමන් මගේ පෙර ගමන්කරු කසකරුවා..ඔබයි....ඔබට ජය ශ්‍රී ...හරින්..(බ)

:       0       0

දුමින්ද Tuesday, 27 January 2015 04:33 AM

ජනමතයට එක්කළ නව වෙනසක ඇරඹුම කළේ ඔබයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site