ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක ඉරිදා පස්වරුවේ තමාට පහරදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ පොලිසියට පැමිණිලි කර පස්සර රෝහලට ඇතුළත්වී සිටී.
තමාගේ දකුණු කනට පහර වැදී ඇතැයි ඔහු පවසයි. මහ ඇමැති එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව මහ ඇමැති ගැහුවයි ප්‍රා මන්ත්‍රී රෝහලේ
දුමින්ද Monday, 21 September 2015 09:01 AM
වැඩ අල්ලලද (අ)
රොහාන් Monday, 21 September 2015 09:49 AM
හැබැයි අර සද්දන්තයාගෙන් පාරක් කෑවොත් බුදු අම්මෝ ඉතුරු වෙයිද? (අ)
විජයබාහු Monday, 21 September 2015 09:50 AM
කලින් හිටි කෙනාගෙන් ඉගෙනගන්න ඇති (අ)
සමන් Monday, 21 September 2015 10:37 AM
යහපාලනයේ ප්‍රතිපල ලැබී ඇත.(බ)