IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඌව මහ ඇමැතිට එරෙහිව උද්ඝෝෂණයක්

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පස්සර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුට පහරදුන්නැයි කියන සිද්ධියට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති.

සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් මහ ඇමැතිවරයාගේ ක්‍රියාව දැඩිව හෙළා දකින බවත් අදාළ මන්ත්‍රීවරයාට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

IMG_20150923_2015923102654 IMG_20150923_2015923102733 IMG_201509232015921_102806



අදහස් (0)

ඌව මහ ඇමැතිට එරෙහිව උද්ඝෝෂණයක්

පද්මේන් Wednesday, 23 September 2015 05:00 AM

ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි. අපිද මහා ඇමැති කළේ (බ)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 05:35 AM

කොළඹ ජාතික ආණ්ඩුව ගමේ නැද්ද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site