ඌව පළාත් සභාවේ පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර දෙක සඳහා මනාප ලැයිස්තුවේ 9 වැන්නා පත් නොකර වෙනත් දෙදෙනෙක් පත් කිරීම වළක්වමින් සැප්තැම්බර් 9 වැනිදා තෙක් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු අජිත් අනවරත්න මහතා අද (26) නියෝග කළේය.
ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් දෙදෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර සඳහා පළාත් සභා මැතිවරණයේදී මනාප ලබාගත් අනුපිළිවෙළ අනුව 9 වැන්නා වන තමා නොසළකා හැර 10 වැන්නා හා 11 වැන්නා පත් කරන ලදැයි කියමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු වගඋත්තරකරුවන් කරමින් මනාප ලැයිස්තුවේ 9 වැන්නා වන ප්‍රදීප් විජයවර්ධන පෙත්සමක් ගොනු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව මනාප ලැයිස්තුවට නඩු
දුණුමන්ත Wednesday, 26 August 2015 08:22 AM
යහපාලනය පුතෙ යහපාලනය (අ)