IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඌව පිලේ නායකත්වයට කණ්ඩම්බි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකත්වයට පත්කර සිටි කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවීම නිසා එම කණ්ඩායමේ නායකත්වයට තිළිණ කණ්ඩම්බි පත්කර තිබේ.



අදහස් (0)

ඌව පිලේ නායකත්වයට කණ්ඩම්බි

වරුණ Thursday, 09 August 2012 08:39 AM

කණ්ඩම්බි 20/20 ගහනවද ? මුබාරක්ට වඩා හොඳ ඇති...(ස)

:       0       0

රාමන් Thursday, 09 August 2012 03:56 PM

වැඩක් වෙයිද? මටත් ක්‍රිකට් නම් එපා වෙලා තියෙන්නෙ..?(නු)

:       0       0

රන්සිරි Thursday, 09 August 2012 08:53 AM

ඌව පිලේ වෙන කවුරුත්ම නැද්ද ???? (ස)

:       0       0

නිරන්ජන් Thursday, 09 August 2012 09:03 AM

කන්ඩම්බි දැම්මේ ඇයි? මුබාරක්ට දුන්නොත් හොඳයි....20/20 සෙල්ලම් කරපු කෙනෙක්ම දැම්මොත් හොඳයි නේද ???(ස)

:       0       0

සජී Thursday, 09 August 2012 10:30 AM

අයියෝ ක්‍රිකට්නම් දැන් එපා වෙලා....(ස)

:       0       0

සුනිල් Thursday, 09 August 2012 05:47 PM

ඉන්දියාව නොහිටියොත් ඕවර් 10ක් විතර බලන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සුචින්ද්‍ර Thursday, 09 August 2012 12:47 PM

ඇත්තටම මට නම් දැන් ක්‍රිකට් එපාවෙලා. ඊට වැඩිය හොදයි ඔලිම්පික් බලනවා. (නි)

:       0       0

රුවන් Thursday, 09 August 2012 07:56 PM

අයියෝ, තව තවත් කන්ඩ තම්බි. (නි)

:       0       0

යෙෂාන් Wednesday, 08 August 2012 09:06 PM

අයියෝ සල්ලි. මට හිනා යනවා අනේ. (නි)

:       0       0

සිසිර Wednesday, 08 August 2012 09:53 PM

අන්තිසට මේ තරගාවලියට විදේශීය ක්‍රීඩකයන් කවුරුවත්ම නැහැ වගෙයි නේද? (නි)

:       0       0

චමින්ද Thursday, 09 August 2012 02:11 PM

මෙයත් කොහේ හරි ඉදලා හරි වෙලාවට එනවා. මෙච්චර දවස් කොහෙද හිටියෙ.. ??(නු)

:       0       0

ඉන්දික Thursday, 09 August 2012 02:43 PM

ඇයි උපුල් තරංගට නායකත්වය දෙන්නෙ නැත්තෙ..!!(නු)

:       0       0

කුරේ නාවලගේ Thursday, 09 August 2012 07:56 AM

පවු තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site