ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 11 වැනි තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල කඩුලූ 4 කින් ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය. උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 124 (ජෙහාන් මුබාරක් 28, චාමර කපුගෙදර 20, ෆර්විස් මහරුෆ් 12, ජනක ගුණරත්න නොදැවී 30, උමාර් ගුල් 23/2, දිල්හාර ප‍්‍රනාන්දු 33/2, සචිත‍්‍ර සේනානායක 16/3) ඌව නෙක්ස්ට් පිල ඕවර 19.1 කදී කඩුලූ 6 ක් දැවී 126 (ඩිල්ෂාන් මුණවීර 36, ශිවනරින් චන්ද්‍රපෝල් 20, භානුක රාජපක්‍ෂ 15, ෂොයිබ් මලික් නොදැවී 26, සචිත‍්‍ර සේනානායක නොදැවී 12, චතුර පීරිස් 24/2)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඌව පිලට කඩුලූ 4 ක ජයක්
අනුර Monday, 20 August 2012 07:27 AM
ජයග්‍රහණයට මගේ සුභ පැතුම්...(ස)