මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ වැල්ලවාය හඳපානාගල ප්‍රචාරක කාර්යාලයයට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වූ බවත්, එහි අල්මාරිය ඇතුළේ භාණ්ඩ කිහිපයක් කඩා බිම දමා ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
තිස්ස කුට්ටිආරච්චි මහතා ඌව පළාත් සභා ඡන්දයට තරඟ කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව ප්‍රතිඵලයක් කළින්ම එයි
ධම්ම Monday, 21 July 2014 04:50 AM
එයාලා උදෙන්ම ඇවිල්ලා දුක සැප බලලා යන්න ඇති. (නි)
ගාමිණී Monday, 21 July 2014 05:49 AM
වියරු වැටිලාද මේ මිනිසුන්? (නි)
සිල්වා Monday, 21 July 2014 05:52 AM
මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා නිර්භීතව මගේ අදාස පළකරනවා (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 22 July 2014 03:16 AM
මතකද ගියපාර ටිපෙක්ස් සිද්ධිය? (අ)
මිලානො ජයන්ත Monday, 21 July 2014 06:33 AM
මැරකම් වලින් තොර දේශපාලනය බලාපොරොත්තු වෙන පොදු ජනතාවට එය සිහිනයක් පමණයි. (නි)
මිනිපෙ Monday, 21 July 2014 03:55 PM
මේවා ඉතා පැරණි ඡන්ද ක්‍රම.මෙහි ඇත්ත නැත්ත විමසා බැලීම ගම්වාසීන්ගේ යුතුකමක්.ඉන් පසු වැරදිකරු අපේක්ෂකයාට මොන පක්සේ වුණත් ඡන්දය දීමෙන් වැළකිය යුතයි.(අ)