ඌව පළාත් සභා ඡන්දයේ නාමයෝජනා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී ජුලි 30 අගෝස්තු 6 දහවල් 12 දක්වා බාර ගන්නා බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ස්වාධින කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම 5 වැනිදා දහවල් 12ට අවසන් කිරීමට නියමිතය.
බෝනස් මන්ත්‍රීන් දෙදෙනා ද සමඟ මන්ත්‍රීහු 34 දෙනෙක් පත් කැර ගනු ලබති.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව නාම යෝජනා බදාදා සිට