IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඌව තවත් ඡන්ද ප්‍රතිඵලයක්

ජනතා විමුක්ති පෙරමු‍ණේ හා සන්ධාන ආධාරකරුවන් අතර බඩල්කුඹුරේ ගැටුමකින් සන්ධානයේ දෙදෙනෙකු තුවාල ලැබු බවත් ඉන් පසුව ඩිපෙන්ඩර් ජීප් රථවලින් පැමිණි බව කියන පිරිසක් ජවිපෙ ඡන්ද වේදිකාවට වෙඩි තබා ගිනි තබා පලා ගිය බවත් පොලීසියට පැමිණිලි කැර ඇත.

 

 



අදහස් (0)

ඌව තවත් ඡන්ද ප්‍රතිඵලයක්

තුවාන් Tuesday, 26 August 2014 06:06 PM

ජෙප්පෝ යන යන තැන ගුටිකනවා නේද ? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 06:33 PM

ඔච්චර හරියක් කරන්න පුළුවන් චණ්ඩි මොකටද පලායන්නේ? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 26 August 2014 04:08 AM

ආස්චර්යට හෙමින් හෙමින් යනවා වාගේ (නදී)

:       0       0

චාමික Tuesday, 26 August 2014 04:18 AM

ෂුවර් එකටම අහවලා වෙන්න ඇති (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 26 August 2014 04:27 AM

අද සාධාරණ මැතිවරණ කියන්නේ මේවට වෙන්න ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 04:35 AM

කොළ පාට රතු පාට නිල් පාට මේ මිනිස්සු මොකක් අරමුනෙන්ද මෙහෙම මරාකොටා ගන්නේ.හරියට ජාති ආගම් බේදයක් වගේනේ මේවත්.(දී)

:       0       0

සාගර Tuesday, 26 August 2014 04:41 AM

වත්මන් දේශපාලනය (දී)

:       0       0

සුගත් Tuesday, 26 August 2014 04:39 AM

මේක තමය් දේශපලනය (දී)

:       0       0

වසන්ත Tuesday, 26 August 2014 04:51 AM

විලි ලැජ්ජයි (දී)

:       0       0

විජ‍ේසිංහ Wednesday, 27 August 2014 12:38 AM

ඡන්දෙටත් කලින්ම ප්‍රතිඵල ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ජෙරී Tuesday, 26 August 2014 05:07 AM

මම ඉතිහාසය ඉගෙනගත්තේ ටිකයි. ඌවෙ වෙල්ලස්ස වීරයෝ ගැන මම උනන්දුවෙන් කියවලා තියෙනවා. (නි)

:       0       0

ගාමිණී Tuesday, 26 August 2014 05:12 AM

මැරකම් ඇති අපේ රටට නිදහස අවශ්‍යයි. (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 26 August 2014 05:16 AM

අපි යන්නේ ආශ්චර්යයටනේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 August 2014 01:11 PM

චන්දයද නැත්නම් යුද්දයක්ද ? චන්දෙ දාන්න යන දවසට අපිටත් පිස්තෝලයක් ඉනේ ගහගන යන්න වේවිද දන්නේ නැහැ ?(දී)

:       0       0

සනත් Tuesday, 26 August 2014 07:04 AM

මේකද සාධරණ මැතිවරණයක් පවත්වනවා කියල කියන්නේ.(දී)

:       0       0

සුනිල් Tuesday, 26 August 2014 07:13 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)

:       0       0

නැනි Tuesday, 26 August 2014 07:15 AM

වගකිව යුත්තන් මර නින්දේද ?(දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 26 August 2014 07:28 AM

කොහොමත් බලේට එන්න තමයි ඔය වගේ හැසිරෙන්නේ (දී)

:       0       0

පාල Tuesday, 26 August 2014 07:32 AM

මේවා ලෝකෙම මිනිස්සු බලා ඉන්නවා (දී)

:       0       0

ආශා Tuesday, 26 August 2014 07:37 AM

සන්තෝසයක් දැනෙනවා (දී)

:       0       0

ඇසළ Tuesday, 26 August 2014 07:45 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 26 August 2014 08:04 AM

චන්ද දායකයිනි මේවා කියවා බුද්ධිමත්ව තම චන්දය පාවිච්චි කර සැබෑ වෙනසකට උදව්වන්න.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site