IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ඌවේ තැන තැන ගැටුම්‘

අද පස්වරු 4.00 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වන විට  අද දිනයේ පමණක් බදුල්ල හා මොණරාගල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 91ක් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ප්‍රචණ්ඩ ක්‍රියා 10ක්, නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු 38ක්, ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම් 35ක් ද ඒ අතර වන බව මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නීතීඥ චමින්ද ගුණසේකර මහතා කියයි.

කැෆේ සංවිධානය කියනුයේ මැතිවරණ පැමිණිලි 77ක් තම සංවිධානයට ලැබුණු බවයි. ඒ අතර අහසට වෙඩි තැබීම් ඇතුළු ගිනි අවි භාවිත කිරීමේ සිද්ධි තුනක් ද වන බව එම සංවිධානය කියයි.



අදහස් (0)

‘ඌවේ තැන තැන ගැටුම්‘

රොකී Saturday, 20 September 2014 12:49 PM

වැරදිකාරයින්ට දඩුවම් කරන්නේ කොහොමද? උන් අපේ මිනිස්සුනේ. අනික මේක ප්‍රජාතන්ත්‍රවාදයනේ (නදී)

:       0       0

පෙරේරා Saturday, 20 September 2014 07:49 PM

මොන බොරුද? ඡන්ද බාරව ඉන්න රජයේ නිලධාරියෙක් කියලා තිබුනේ ඡන්දය බොහොම සාමකාමීයි කියලා (නි)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 11:35 AM

ඔය නිරීක්ෂණ කණ්ඩායම් වල වගකීම මැතිවරණ නීති උල්ලංඝනය උනා කියා කියා තෙපර බාන එක විතරද? හැම මැතිවරණයකදීම ඕක කියලා කියලා දැන් එ්ක විහිළුවක් වෙලා. වැරදි කරුවන්ට දඬුවමක් දුන්න කියල හෙම මම නම් අහලවත් නැහැ. සංඛ්‍යා ලේඛන නම් ඕන තරම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site