එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවේ මහ ඇමැති තනතුරට පත්වූ හරීන් ප්‍රනාන්දුගේ තනතුර අත්හිටුවන ලෙස හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ඉල්ලීම පිළිගන්නවා ද නැද්ද යන්න පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලබන 21 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
හරීන් ප්‍රනාන්දුගේ පත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් විජිත් මලල්ගොඩ (සභාපති) හා එච් සී ජේ මඩවල විනිසුරුවරුන් හමුවේ අද කැඳැවිණි.
ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දිගින් දිගටම කල් ඉල්ලා සිටි නිසා අධිකරණ කටයුතු පමාවීයැයි සභාපති විනිසුරු ප්‍රකාශ කළේය.
හරීන් ප්‍රනාන්දුගේ තනතුර තාවකාලිකව අත්හිටුවනවා ද නැද්ද යන්න ගැනත්, වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනවා ද නැද්ද යන්න ගැනත් අභියාචනාධිකරණ 21 වැනි දා තීන්දු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඌව තීන්දුව 21ට කල් යයි