IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌව ඡන්දෙට පෙර ඉඩමුත් දෙයි?

මහියංගන නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයයේ අද ඉඩම් බලපත් 150කට වැඩි ප්‍රමාණයක් බෙදා දුන් බවත්, ප්‍රධාන ආරාධිතයා ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා බවත් එහි සිටි අය කියති.

එම අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ නොලැබිණි.

ලබන 20 වැනි දා ඌව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නියමිතය තිබිය දී මෙම ක්‍රියාව අල්ලස් හෝ දූෂණ සිද්ධියක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

 



අදහස් (0)

ඌව ඡන්දෙට පෙර ඉඩමුත් දෙයි?

රත්න Friday, 12 September 2014 10:27 AM

කියන්නෙ නම් එයාලා තමා තවම "ජනප්‍රිය" කියලා. නමුත් දන්නවා "ජන-අප්‍රිය" බව. (නි)

:       0       0

සමරසිංහ Friday, 12 September 2014 07:55 PM

ඉඩමත් අරගෙන, "දන්නවනේ" කරන්න ඕනේ දේ. (නදී)

:       0       0

ජීවන්ත Friday, 12 September 2014 10:31 AM

මිනිසුන් ටික දෙනෙකු ටික කාලයක් රැවටිය හැකිය. නමුත් සියලුම මිනිසුන් සදාකාලිකව රැවටිය නොහැක. (නි)

:       0       0

චානක. Friday, 12 September 2014 08:38 PM

මම මේ බලාගෙන ඉන්නේ ඡන්දෙට පෙර තව තව දේ දෙයි කියල පලවෙයිද කියලයි. (නදී)

:       0       0

යකඩයා Friday, 12 September 2014 10:08 PM

කෝ අපේ බන්දුල පෙරේරා මහත්තය?? (ස)

:       0       0

පද්මිණී Friday, 12 September 2014 11:49 AM

මාධ්‍යයේ කට වහල අල්ලස් දීල මහජනතාව මුලා කරන්ට බැහැ. (නදී)

:       0       0

බණ්ඩා Friday, 12 September 2014 12:38 PM

හෙට අනිද්දා වෙනකොට තව තව දේවල් ගෙනත් දෙයි. (නදී)

:       0       0

ලක්ශාන් Friday, 12 September 2014 12:50 PM

බලමුකෝ ඡන්දෙන් පස්සේ (නදී)

:       0       0

මහසෙන් Friday, 12 September 2014 01:04 PM

ඕවා ඔහොම තමයි හලෝ. (නදී)

:       0       0

ෂහී Friday, 12 September 2014 01:23 PM

විලි ලැජ්ජයි (නදී)

:       0       0

හසිත Friday, 12 September 2014 01:46 PM

මහත්වරුනි, මේ කරන වැඩ වලට හොඳම පිළිතුර දෙන ඕනෑ දෙන එකක් අරගෙන වෙන කාටහරි ඡන්දෙ දෙන එකයි. (නි)

:       0       0

මාලින්ක Saturday, 13 September 2014 05:25 AM

ආණ්ඩුව රටේ මොලේ අඩු ජනතාව අල්ලසින් අල්ලන් ඉන්නේ,,මේවට යට වෙලා රට මෙයාලට පවා දෙනවා ,,හැමෝම අල්ලසට පුරුදු වෙලා,,කරලා,,ලංකාවේ මිනිස්සු අැයි මේ තරම් මෝඩ,, මේවට යට වුන කාලකන්නි මිනිස්සු මේ රටේ දරුවන්ගේ අනාගතේ උගස් කරලා..මාධ්‍ය හැම එකක්ම,,ආණ්ඩුවට බය වෙලා,පොලීසිය,කඩේ යනවා..රජයේ දේපල,, සේවකයන් චන්ද වැඩ, හමුදාව පෝස්ටර් ගහනවා,, මොකද්ද මේ...... (ස)

:       0       0

ජසීම් Saturday, 13 September 2014 09:01 AM

මේවා දැන්ම දෙන්න ඕනෑද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site