ඌව පළාත් සභා ඡන්ද රාජකාරී සඳහා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දොළොස්දහසක් ඌවට ගොස් සිටිති.
බදුල්ලට ආ පොලිසිය බස් වලින් ඔවුන්ට නියමිත ස්ථාන සඳහා විසිරී ගියහ. දොළොස්දහස් පන්සීයක් පමණ රජයේ සේවකයෝ ඡන්ද කටයුතු සඳහා කැඳවනු ලැබ සිටිති.
ම්‍යස්ථාන 834 කදී සෙනසුරාදා (20) උදේ 7 සිට සවස 4 දක්වා ඡන්දය පැවැත්වේ. ප්‍රසාද ආසන දෙකක් සමඟ මන්ත්‍රීන් 34 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව ඡන්දෙට ඔක්කොම හරි
කුමාර හේමන්ත Friday, 19 September 2014 03:46 AM
ඡන්දයක්ද ? යුද්දයක්ද .? (නදී)
ධම්ම Thursday, 18 September 2014 09:54 AM
මැකෝ එක්ක සෙල්ලම් බැහැ.(අ)
රිකාස් Thursday, 18 September 2014 10:08 AM
විනෝද සවාරියක් යනවා වගෙයි. වැඩක් වෙයිද? (අ)
දයා අලහකෝන් Thursday, 18 September 2014 10:10 AM
බලය රැක ගන්න තමයි මේ සේරම. (අ)
උපාලි ගුණසේකර Friday, 19 September 2014 04:45 AM
මං ඉන්න රටේ මහ ඡන්දෙත් හෙට. එහෙම එකක් තියෙනවා, හෙට ඡන්දෙ දෙන්න ඕන නේද කියල මතක් වුනෙත් දැන්. කිසිම රැස්වීමක් නැහැ, කිසිම මරා ගැනිල්ලක් නැහැ, කිසිම සද්දයක් නැහැ, ඔක්කොටම හපන් එකම පොලිස් කාරයෙකුවත් ඡන්ද රාජකාරිවලට යොදවලත් නැහැ. අනේ ලංකාවේ බදු ගෙවන්නන්ගේ සල්ලි! (ස)
පද්මිණී Friday, 19 September 2014 04:43 AM
මේ බයිනෙත්තු කරේ තියාගෙන යන්නෙත් අපේ ගමේ, පොඩි අප්පු මාමගේ, රන් මැණික නැන්දලගේ, විරෝධාර පුතුන්. රට රකින විරුවනි, ඔබත්, අපිත් ඉන්නේ එකම පන්තියේ, හෘද සාක්ෂියට සවන් දෙන්න. සුබ මැතිවරණයක්!!! (ස)
ගාමිණී Thursday, 18 September 2014 01:31 PM
පොලිසියේ මහත්වරු අපක්ෂපාතීව වැඩකළොත් මල් මිටක්. කොයි පැත්තෙවත් දුෂිතයන්ට ඉඩදෙන්න එපා. (නි)
අමිල Thursday, 18 September 2014 02:28 PM
කොයිතරම් මුදල් කන්දරාවක් නාස්ති කරනවද මේ ඡන්ද වලට? ජනතාවගේ මුදල් කඩින්කඩ ඡන්ද තියලා නාස්ති කරනවට වඩා හොඳ නැද්ද එකපාර මුලු රටේම තියලා නාස්තිය අඩු කරන එක? බොරු සෝබන වැඩ වලට කොයිතරම් නාස්ති කරනවද ??? (නි)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 18 September 2014 02:40 PM
ඌවේ ජනතාව මේ පීඩිත ලෝකයෙන් ගොඩයන්න ආරම්භයක් දෙන්න තරම් බුද්ධිමත් කියා මුළු ලෝකයේම ඉන්න ලාංකිකයින් බලා ඉන්නවා. (නි)
සේපාල Friday, 19 September 2014 02:42 PM
තෙලේ බලේ විදුලි බලේ හැලු මිලේ අය වැයෙන් හැලේ මලේ (ස)
සත්‍යයා Thursday, 18 September 2014 03:11 PM
ඔක්කොම හරි කිව්වේ ඕනෑම දේකට සූදානම් කියන එකද? (නි)
සමරේ Thursday, 18 September 2014 04:07 PM
අපේම සල්ලි වලින් ඡන්දෙ තියලා, දිනුවාට පස්සේ අපේම සල්ලි කන දේශපාලුවන් පත්කරගෙන, අහස දිහා බලාගෙන ඉන්න අපි මීට වැඩිය දෙයක් ගැන හිතන්න කාලේ ඇවිල්ලා. (නි)
මානගේ Thursday, 18 September 2014 04:29 PM
අස්ථාවරත්වයේ බිය නොවේද මේ පෙන්නුම් කරන්නේ? (නි)
පද්මිණි Thursday, 18 September 2014 06:56 PM
පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. මෙච්චර ප්‍රංශයේ ඉදලාවත් මේ වගේ යුක්තිගරුක මැතිවරණයක් දැකලා නැහැ. (නි)
ආශා Thursday, 18 September 2014 11:31 PM
අනේ ඉතින් මේ අය මොනවා කරන්නද? (නි)
ලෙස්ලි Friday, 19 September 2014 12:33 AM
රටේ මුදල් ඡන්දෙට වැයවෙනවා..... දූදරුවන් පැදුරේ නිදියනවා.... (නි)
ලුම්බිණි Thursday, 18 September 2014 07:20 AM
අහෝ අපේ සල්ලි වලට වෙන දෙයක් (දිල්)
නිසාර් Thursday, 18 September 2014 07:55 AM
ඔක්කොම හරි කිව්වේ පෙට්ටිය මාරුකරලා ගණන් කරන්න විතරද තියෙන්නේ.(අ)
රෙජි-සිඩ්නි Thursday, 18 September 2014 08:06 AM
ප්‍රජතාන්තර වාදී අපේ රටේ ඡන්දය පවත් වන්නේ මේ විදිහටද?(අ)
අමිල Friday, 19 September 2014 02:47 AM
ඡන්දයක්ද? යුද්ධයක්ද? (නි)