IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌව එජාප අපේක්ෂක රිමාන්ඩ්

ඌව පළාත් සභාවට  එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) ට පසුගිය තුන්වැනිදා  පිහියෙන් ඇන තුවාල කළැයි සැකපිට එජාප පළාත් සභා අපේක්ෂක   ජානක තිස්ස කුට්ටිආරච්චි (එජාප)මොනරාගල මහේස්ත්‍රාත් සංජිව ජිනදාස මහතා විසින් ලබන12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

ඌව එජාප අපේක්ෂක රිමාන්ඩ්

සඳුනි Tuesday, 09 September 2014 09:19 AM

මනාපයට වයධම්මා සංඛාරා. (නදී)

:       0       0

ධම්ම Tuesday, 09 September 2014 09:43 AM

ආඩම්බරයි පුතේ. තාත්තා වෙනුවෙන් පිහි පාරට මුහුණ දීම ගැන. මේ බාධක බිඳ ලා කොහොම හරි තාත්තාගේ මනාප ගොඩ වැඩිකර දෙන්න මගෙ රත්තරන් පුතේ. (නදී)

:       0       0

චානක. Tuesday, 09 September 2014 07:41 PM

මොවුන්ව රිමාන්ඩ් කලත් ලැබෙන්නේ ලක්සරි පහසුකම්, ඊට පස්සේ ඇප අරගෙන එලියට එනවා, එනිසා ඔහොම එලියේම ඉන්නම ඉඩ දීලා කරන දෙයක් කරනවානම් හොඳ නැතිද? (ස)

:       0       0

කළණ Tuesday, 09 September 2014 12:06 PM

සම්පත් ජයසුරිය කියන්නේ හොඳ මහත්මයෙක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 September 2014 01:49 PM

කූඩුවට යාමේ වාසිය එතුමාටත් ලැබිලා වැඩිම මනාපයෙන් පළාත් සභාවට යන්නත් පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site