ඌව පළාත් සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14 කින් හා ස්වාධින කණ්ඩායම් 11 කින් අපේක්ෂකයෝ 617 දෙනෙක් තරගයට පිවිස සිටිති.
ඌව පළාත් සභාවට තෝරාගත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32 කි.ඉන් 18 දෙනෙක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද 14 දෙනෙක් මොනරාගලින්ද තෝරා ගනු ලැබෙති.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ ආසන 32 ට 617ක් පොර පිටියේ
දමිත් Wednesday, 06 August 2014 11:40 AM
ඔය ඉතින් රටට තියෙන ආදරය නිසානේ ... (නි)
ඇසළ Wednesday, 06 August 2014 12:00 PM
පලා බබ්බු රට කන්න එනවා මිසක් රටට තියෙන ආදරය නිසා එනවා නොවේ. අපේ මේ පුංචි රටට මේ මනාප සහ පළාත් සභා දේශපාලන ක්‍රමය කොහොමත් ගැළපෙන්නේ නැහැ. මොන පක්ෂයෙන් ආවත් එකම කෙරුවාව තමයි. (නි)
සත්‍යයා Thursday, 07 August 2014 12:59 AM
හොඳ පොර අල්ලන්න මේ ගොල්ලන්ට හොඳ අං සෙට් සවි කළා නම් තමයි හොඳ. (නි)
ජයලත් Wednesday, 06 August 2014 02:35 PM
අපිට කරන්න විදින දුකක් (දී)
ෂෙහාන් Wednesday, 06 August 2014 05:18 PM
හොඳ පොරයක් බලාගන්න පුළුවන්. (නි)
රිස්වාන් Thursday, 07 August 2014 07:48 AM
මෙවර වෙනසක් සිදු වෙයිද නැද්ද (දී)