දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඌවේ අලි අලි කෙළ ගනිති
බන්දුල පෙරේරා Thursday, 04 September 2014 02:44 AM
ගොඩඑන්න කරන සටනේදී වක්‍රව වැඩිවෙන්නේ පක්ෂයේ ඡන්ද. පක්ෂයෙන් වියදමක් නොකර පක්ෂය ගොඩ එන වැඩ පිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ (නි)
ශාන්ත Thursday, 04 September 2014 02:44 AM
දෙදෙනාටම මනාප දෙන්න එපා. (නි)
ටෙනිසන් Thursday, 04 September 2014 02:52 AM
මේ ගහ මරාගන යන්න හදන්නේ අපිට සළකන්නනේ? (නි)
ද සිල්වා Wednesday, 03 September 2014 11:18 AM
කරුණාකර මේ පළාත් සහා සහ මනාප ක්‍රමය අහෝසිකර දමන්න. මේක අපේ රටේ ආර්ථිකයට සහ දියුණුවට විශාල බාධකයකි. ආසියාවේ දියුණු රටවල් වන සිංගප්පුරුවේ, ජපානයේ සහ තායිවානයේ මෙවැනි දේවල් නැත (නි)
දයා අළහකෝන් Wednesday, 03 September 2014 11:35 AM
ඒකත් නරක නැහැ (නි)
ධම්ම Wednesday, 03 September 2014 11:36 AM
පක්ෂය එක වුණාට කමක් නැහැ. කොහොමහරි මනාප වැඩියෙන් ගන්න ඕනෑ. (නි)
අනුර පනාගොඩ Wednesday, 03 September 2014 11:42 AM
රට ජාතිය වෙනුවෙන් ලේ හැලූ විරුවෙක් කියලා කියාවි දේශපාලන වේදිකාවක් උඩ (නි)
රූපා Thursday, 04 September 2014 03:58 AM
මේ කට්ටිය තමන්ගේම අය සමග යුද්ධ කරන්නේ රට බේරගන්න ද . එදා කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරගන්න සටනේදී අවුරුදු තුනක් කොහෙද හැංගිලා හිටියේ. පක්ෂේ ඇතුලෙම සාමය රඳවා ගන්න බැරි අයට රට ලැබුනොත් ..අනේ මන්ද අපිට මොනවා ව්ෙවිද කියල..(අ)
ඉසුරන්දි Wednesday, 03 September 2014 12:12 PM
චණ්ඩිකම් පෙන්වන්න ගියාම ඔහොම දේවල් වෙනවා. (නි)
චතුරංග Wednesday, 03 September 2014 12:31 PM
මේ වගේ වෙලාවක අලි අලි කෙළගන්නේ නැතුව ඔක්කොම කට්ටිය එකතුවෙලා හරීන්ට සහයෝගය දෙන්න ඕනෑ වෙලාවක්.මෙහෙම ගියොත් කවදාවත් යූඑන්පී එකට දිනන්න බැරිවෙයි. සියළු දේවල් අමතක කරලා මේ වෙලාවේ යූඑන්පී එක දිනවන්න වැඩ කරන්න. (නි)
මිලානො ජයන්ත Wednesday, 03 September 2014 12:54 PM
දැන්මම තම තමන් මරාගන්නකොට බලය ලබාගත්දාට හිතාගන්න පුලුවන් පොදු ජනතාවව සළකන හැටි (නි)
දිමුතු Wednesday, 03 September 2014 01:06 PM
මෝඩ වැඩ කරන්ඩ එපා. හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙලාවක්. තමන්ගේ මිනිස්සු එක්ක ගහගන්නේ නැතුව ගෙයින් ගෙට ගිහිල්ලා කරුණු කියලා ඡන්දෙ වැඩිකරගන්න. (නි)
සුසිල් Wednesday, 03 September 2014 01:08 PM
මෙහෙමත් රටක්! මොවුන්ට ඡන්ද දාන අය ගැනත් හිතාගන්න පුලුවන් (නි)
ගමගේ Thursday, 04 September 2014 04:45 AM
වැරදිලාවත් මෙයාල බලයට ආවොත් කොහොම වෙයිද ? 88/89 කාලයක් ආයේ උදා වෙයිද ? (නදී)
චන්ද්‍රා Wednesday, 03 September 2014 01:31 PM
මනාප පොරයේ ප්‍රතිඵල තමා. ඔහොම යමු (නි)
රත්නායක Wednesday, 03 September 2014 01:39 PM
මෙන්න මේක තමයි මේ ඡන්ද ක්‍රමයෙන් අපිට ලැබුණ දායාදය.මේකෙන් විඳවන්නේ කවුද? අහිංසක මිනිස්සු නේද? (නි)
සැමුවෙල් Wednesday, 03 September 2014 02:24 PM
අවශ්‍ය වෙලාවට යුද්ධයට වචනකින් වත් සහයෝගයක් නොදුන් එයට අපහාස කළ මිනිසුන් ජනතාවගෙන් සමාව ගන්නවා නම් අපි ඔවුන් ඉදිරියේදී හෝ පිළිගන්නවා. නැත්නම් ඉතින් ඉදිරියටත් සොරිම තමා. (අ)
සමන් පැරිස් Wednesday, 03 September 2014 03:08 PM
J. R. මහත්තය බුදුවේවා කියල හිතෙන්නෙ මේ වෙලාවට. "ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියල කපනව" (අ)
සරත් Thursday, 04 September 2014 06:04 AM
රටේ ඉහල පෙලේ තානාන්තර දරන අයගේ ඔළුගෙඩි මාරු කරනවට වඩා, සමස්තයක් වශයෙන් මුළු රටේම මිනිසුන්ගේ ඔළුගෙඩි පිරිසිදු කරන වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. විශේෂයෙන්ම ගංගොඩවිල සෝම හිමියන් කිසියම් වැඩ පිළිවෙලක් අාරම්භ කලත් එය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම ජාතියේ අවාසනාවක්. ඔබ වහසේට හැකිනම් මිනිසුන්ගේ ඔලු හදන්න, එවිට විධායක හෝ කවර බලයක් වුවද අවලංගු කාසියක් බවට පත්වේවි. (ස)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 03 September 2014 03:23 PM
චතුරංග, දිමුතු ,ඕක ඉතින් ....අලුත් දෙයක් නෙවිනේ ...මුලින්ම උඩ ඉඳල හැදෙන්න ඕන දෙයක් ....ලොකු මහත්තයත් ..කැමතී ..අකමැතී ...වගේනේ .....බලයදෙන්න ..හදන්නේ ...පහලට ....අනික ...ඔය පෙනෙන්නේ ......සන්දානයේ ..ජය මාවත මෙදාපාරත් .විවෘත වෙනවා .වගේ....එ්ක උෟවේ ජනතාවගේ ..වාසනාව. (අ)
සුනෙත් Wednesday, 03 September 2014 06:03 PM
අර කඩේ යන අයට මේවා පෙනෙන්නේ නැතුව ඇති. (නි)
පෙරේරා Wednesday, 03 September 2014 06:35 PM
මේ අය මිනීමරාගන්න හදන්නේ රටටයි ජනතාවටයි සේවයක් කරන්නද, එහෙම නැත්නම් බඩ වඩාගන්නද කියලා ඡන්දය දෙන උදවිය හිතා බැලුවොත් හොඳයි. (නි)
වසන්ත Wednesday, 03 September 2014 09:29 PM
සැමුවෙල්ගේ නියම වචන ටික. කතාව හරියට හරි (නි)
රෙජි-සිඩ්නි Thursday, 04 September 2014 12:44 AM
මේ වාගේ ගහ මරාගන්නා අය කොහොමද රටේ දියුණුවට වැඩ කරන්නේ?
හේමන්ත Thursday, 04 September 2014 08:56 AM
මේ අය මොන තරම් හොඳද. මිනි මරාගෙන පිහි අැනුම් කාගෙන මේපමණ දුක් විදින්නේ අපිට සේවය කරන්න නේද? (නදී)