IMG-LOGO

ඌවට එරෙහි එජාප පෙත්සම විසි වේ

ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා සහ මන්ත්‍රී සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා  එක්සත්ජාතික පක්ෂය ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද  (24) විභාගයට නොගෙනම ඉවත දැමීය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මූලීක අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද අග විනිසුරු මොහාන් පීරීස් ,ශ්‍රී පවාන් හා ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගලට එක් කිරීමට එරෙහිව  එක්සත් ජාතික පක්ෂ මේ පෙත්සම් ගොනු කළේය.

 

 



අදහස් (0)

ඌවට එරෙහි එජාප පෙත්සම විසි වේ

ලියොන් Friday, 25 July 2014 04:03 AM

උපන් තැනම ලොප්. මේකම තමයි ඌවට වෙන්නෙත්. මහඇමති තනතුරක් පසමිතුරෙකු ලබාගත්තා පළියට තමන්ටත් ඒවා පුළුවන් කියලා කරන්න යන එක මම දකින්නේ වලන් කටු මුව රඳවාගත් ගැරඬි පෝතකයෙකු නයෙකු සේ හැසිරෙන්නට යාමෙන් කරගත් විපතකි.(අ)

:       0       0

කමල් Thursday, 24 July 2014 01:14 PM

මේ ප්‍රශ්නය හරිහැටි තේරුම් ගන්න බැරි මොකද? (නි)

:       0       0

වික්‍රමසිංහ Friday, 25 July 2014 06:06 AM

මෙය ඔබගේ වැරදුනු තැනක්. නැවත මෙවනිදේ කරන්න එපා. ඔබට සුබ පැතුම්(අ)

:       0       0

සදුනි Thursday, 24 July 2014 03:23 PM

චින්තක...ඔයාගේ අදහස ඉහලින්ම අනුමත කරමි.බොහෝදෙනා අදහස් දක්වන්නේ බුද්ධියෙන් නොව හැගීම් තුළිනුයි.(අ)

:       0       0

බදුල්ල Thursday, 24 July 2014 08:16 AM

මම දැනගෙන හිටියා මේ උත්තරේ දෙයි කියලා. මේක සාමාන්‍ය දෙයක් අද රටේ හැටියට (නදී)

:       0       0

සීල Thursday, 24 July 2014 08:21 AM

හම්බන්තොට දිසාවට ආසන ගාන දෙගුණයක් වේවි. අාවට විරුද්දව කතා කරන්නේ නැහැ, හරිද. (නදී)

:       0       0

වාසනා Thursday, 24 July 2014 08:30 AM

විසි කරයි ? (නදී)

:       0       0

නේත්‍රා Thursday, 24 July 2014 04:33 PM

චින්තක අයියා. ෂෝ කාරයින්ට ඌව තහනම්. වාදපිටියෙන් බින්දුවටම බැස්ස එක තවත් අලාභයක්. (නදී)

:       0       0

අපොන්සු Thursday, 24 July 2014 09:06 AM

එජාප පෙත්සම් අහන්න ඕනනම් එජාප ආණ්ඩුවක් පත් කරගන්න. මේක අපේ ආණ්ඩුව අපි ඉන්නේ එජාපයට වැඩ කරන්න නමෙයි. (නදී)

:       0       0

ගාමිණී Thursday, 24 July 2014 06:17 PM

ඔන්න පළවැනි ඡන්ද ප්‍රතිඵලය. ඉතුරු ටික හිතාගන්නකො (නි)

:       0       0

දසුන් Thursday, 24 July 2014 06:37 PM

අපොන්සෝ, ඔයාගේ නම ගැනවත් හිතලා මෝඩ කතා නොකියා ඉන්න (නි)

:       0       0

රත්න Thursday, 24 July 2014 09:22 AM

බඩුයි, නඩුයි දෙකම....මෙහෙම නොවුනා නම් තමා පුදුමෙ. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 24 July 2014 09:23 AM

විය යුතු දේ වෙනවාමයි. හරින් මහත්මයා තරුණ මන්ත්‍රී වරයෙකු වශයෙන් තවම අනුන්ගෙන් අහලා යමක් කරන බව " වාද පිටියේ " දී කිවා වගේ මේ පෙත්සමත් දැනමුත්තන්ගෙන් අහලා ඉදිරිපත් කරපු එකක් වෙන්න ඇතිනේ. ප්‍රතිපලය අනුව දැනමුත්තන් එක්කම පරාද වෙලා තිබුණාට හිත අධෛර්ය කර ගන්නට එපා. ඉදිරියේදී ඔබේ සටන හරියට කරන්නට දැනමුත්තන්ගේ උපදෙස් ගන්න එපා. එහෙම නුනොත් විය යුතු දේ වෙනවාමයි. (නදී)

:       0       0

නිමල් Thursday, 24 July 2014 09:40 AM

අපේ විශ්වාසය බින්දුවට බැහැල තියෙන්නේ සමහර ආයතන ගැන. (නදී)

:       0       0

විමල් Thursday, 24 July 2014 09:42 AM

මේක අපේ ආණ්ඩුව අපේ ආණ්ඩුවේ කට්ටිය තමා හැම තැනම ඉන්නේ. ආයි ඉතින් වෙන ආණ්ඩුවක් නෑ. චන්දෙත් ඔහොම තමා. (නදී)

:       0       0

සම්පත් Thursday, 24 July 2014 09:55 AM

අනේ මෙහෙමත් ම්නිස්සු, තමන්ට ඕන තීන්දුව නොලබුනහම "බඩුයි, නඩුයි දෙකම ...." කියනවා. තමන් සතුටු තීන්දුවක් ලැබුනහම අපේ අධිකරණය තරම් ස්වාදීන වෙන අධිකරණයක් නැහැ කියනවා. ඕවට් තමයි කියන්නේ මුකයෙන් සහ අදොමුකයෙන් දෙකෙන්ම කතා කරනවා කියලා. (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 24 July 2014 09:59 AM

ඡන්දෙට වෙන්නෙත් ඕක තමා. (නදී)

:       0       0

ගාමිණී Thursday, 24 July 2014 10:07 AM

අයියෝ සල්ලි (නදී)

:       0       0

චින්තක Thursday, 24 July 2014 10:18 AM

පළමුව විසිවුණේ පෙත්සම දෙවෙනුව චන්දෙන්. (නදී)

:       0       0

පෙරේරා Thursday, 24 July 2014 10:27 AM

රජයට විරුද්ධව ඉහල උසාවි තීන්දු දීපු කාලේ ඉවරද? (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 24 July 2014 10:31 AM

ඕවා ඔහොම තමයි (නදී)

:       0       0

චින්තක Thursday, 24 July 2014 10:43 AM

රත්න, ඔයා අඩුම තරමේ දන්නවද බදුල්ල මොණරාගල ආසන මාරුවට හේතුව මොකද්ද කියලා? ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී කෑ ගැහුවට එයත් දන්නවා ඕක සාධරණයි කියලා. ඡන්දේ හින්දා පොඩි ෂෝ එකක් පෙන්වන්නේ. ඔයාලට තංගල්ල සභාපති හිරේ දැම්මම අධිකරනය අපක්ෂපාතියි. එ් වුනාට යූ.ඇන්.පී පෙත්සම විසික් කලාම අධිකරණය පක්ෂපාතියි. ඇත්තටම ඔයාලට වෙන්න ඕනේ අධිකරණය යූ.ඇන්.පී එකට පක්ෂපාති වෙන එකද ? (නදී)

:       0       0

රත්න Thursday, 24 July 2014 10:49 AM

අපොන්සු වගේ "බුද්ධිමත් ඡන්ද දායකයෝ" ඉන්න රටකට හැමදාම "හෙන"ම තමා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 535 1

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 391 0

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 449 1

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1648 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 779 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 467 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1376 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site