ගලහ දෙල්තොටවත්ත තේ කර්මාන්ත ශාලාව පිටුපස පිහිටි වගා ඉඩමක ඌරන්ට ඇටවු විදුලි රැහැනක පැටලී මවක හා පුතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ඉඩමේ කලක පටන් මියගිය අය වගා කරන බවත් වගාවන් බැලීමට යාමේදි පළමුව මවට විදුලි සැර වැදී ඇත. මව බේරා ගැනීමට ගිය පුතාටද පසුව විදුලි සැර වැදී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්තොට වත්ත පදිංචි කොඩිතුවක්කු ආරච්චිලාගේ රොසලින් නැමති වයස අවුරුදු හැත්තෑ හයක (76) මව හා කොඩිතුවක්කු ආරච්චිලාගේ ප්‍රේමරත්න නැමති ඇගේ පුතායි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරා බේරෙයි: මව සහ පුතා මරුට