උහන ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී මේනක උපුල් කුමාර මහතාට සහ ඔහු ගමන් කළ ත්‍රීරෝද රියේ රියැදුරු සම්පත් මුණසිංහ මහතාට අම්පාර ගල්මඩුවේදී පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පහර දුන් පිරිස ද තවත් ත්‍රීරෝද රියකින් පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උහණ ප්‍රා මන්ත්‍රීට ගහලා
පිටිගල මිලානෝ Thursday, 04 July 2013 03:34 PM
තව ගහන්න.(නදී)
ධම්මික Thursday, 04 July 2013 04:07 PM
අනේ පව් නේද ? (ස)
ගැමුණු Thursday, 04 July 2013 04:49 PM
පහර දුන් අයව අත් අඩංගුවට ගත යුතුයි. මේ රටේ විනයක් කෝ. (ස)
අස්මිත් Thursday, 04 July 2013 05:09 PM
දැන් දිගටම ප්‍රාදේශීය මන්ත්‍රීන්ට අපල කාලයක් උදාවෙලා තිබෙන්නේ. ජනාදිපතිතුමා කොඩිවිනයක් කපල බලමුද! (ස)
ඇසළ Thursday, 04 July 2013 05:11 PM
ඔන්න අනිත් පැත්ත පෙරලෙන්න පටන් අරන්. ඉස්සර පලා බබ්බු ගැහුවා දැන් පලා බබ්බුන්ට ගහනවා. මෙහෙම තමයි රට හොද අතට ගෙනියන්න පුළුවන්. (නි)
බමුණු Thursday, 04 July 2013 05:32 PM
අන්න නියම වැඩක්.(නදී)
ලේක්කෝ ගලබඩ Thursday, 04 July 2013 05:50 PM
රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්නද දුන්නේ? (නි)
පිටබෙද්දර ජයා Thursday, 04 July 2013 06:43 PM
කොන්ද පන තියෙන මිනිස්සු ඉන්න පලාතක් , ඇඟ හුඟක් රිදෙනවනම් ගොනික කොළ ටිකක් හොයාගෙන තවගන්න (දී)