IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උස අඟල් 34 යි.

බී.බී.චාන්දනී කුමාරි සුබසිංහ නම් ඇගේ උස අඟල් 34 යි. වයස අවුරුදු 27 කි. අවිවාහකය. පොල්පිතිගම මඩහපොළ පරගහකන්ද ඇල පදිංචි ඇගේ මවත්, පියාත්, නංගී සහ අක්කාත් සාමාන්‍ය උසින් යුක්තය. මැහුම් ගෙතුම් විලින් ජීවිකාව සරිකැරගන්නා ඇය රංගනයටත්, ගායනයටත් දස්කම් පෙන්වයි.



අදහස් (0)

උස අඟල් 34 යි.

සමීර Tuesday, 05 June 2012 11:28 AM

නියමයි

:       0       0

ධම්මික Wednesday, 06 June 2012 07:53 PM

ඔබ වැනි දිරිය කතුන් රටකට ආශිර්වාදයක්

:       0       0

ඇටිකිච්චා Wednesday, 06 June 2012 09:51 PM

නංගී, ඔය මිම්ම නම් වරදින්න එපා

:       0       0

සරත් Thursday, 07 June 2012 11:32 AM

මේ වගේ දේවල්වලට අදහස් ලියන්න කියන එක ඒ අයට කරන අපහාසයක්....

:       0       0

අකලංක Thursday, 07 June 2012 05:38 PM

ගොඩක් හොදයි...

:       0       0

ලහිරු Tuesday, 05 June 2012 05:10 PM

ඉතා හොදයි හරි දක්ෂයිගගග

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site