IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසස් බාලිකාවෙන් කෑගලූ බාලිකාවේ මුල් පුටුවට

(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි එම්.කේ.පී.වාසල මහත්මිය කෑගලූ‍ බාලිකා විදුහල්පතිනිය ලෙස පත් කර ඇත. 
මහනුවර උසස් බාලිකා විදුහල් ඉතිහාසයේ වැඩි ම සේවා කාලයකට හිමිකම් කියන ඇය 1970 - 1980 යේ  එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වූවාය.
1982 විද්‍යා ගණිත උපගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳුණු ඇය 1991 දී අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත තරග විභාගය සමත් ව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තනතුරු හෙබවූවා ය.
1994.3.18 දින සිට උසස් බාලිකා විදුහලින් නික්ම යන තෙක් ම ඇය උසස් බාලිකා අභිමානය ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යන්නට සුවිශාල කැපකිරීමක් කළාය.



අදහස් (0)

උසස් බාලිකාවෙන් කෑගලූ බාලිකාවේ මුල් පුටුවට

දිලානි Sunday, 06 July 2014 07:56 AM

ඉතා සතුටුයි (නි)

:       0       0

ප්‍රීති මලි Friday, 29 August 2014 03:32 AM

මානෙල් අක්කා (අ)

:       0       0

ප්‍රීතිමාලි හේරත් Friday, 29 August 2014 03:35 AM

මානෙල් අක්කා ඔබට මාගේ හද පිරි සුබ පැතුම් . හරිම සතුටුයි (අ)

:       0       0

ප්‍රතිමාලි කැලිෆෝර්නියා Friday, 20 June 2014 10:13 AM

අපේ සුබ පැතුම් !!! (නදී)

:       0       0

සුනිල් Tuesday, 24 June 2014 05:24 AM

කෑගලු බාලිකාවන් ඔබෙන් පෝෂණය වෙන්න පින් කර තිබෙනවා (නි)

:       0       0

චම්පිකා දිසානායක Sunday, 02 November 2014 09:06 AM

මානෙල් ඔබට හද පිරි සුභපැතුම් (දිල්)

:       0       0

තිලින Tuesday, 01 July 2014 03:28 PM

අපගේ සුබ පැතුම් ඔබට (දී)

:       0       0

තිලෝක Tuesday, 01 July 2014 03:28 PM

බාලිකාවියන් ආලෝකයෙන් ආලෝකයට රැගෙන යාමට අපගේ සුබ පැතුම්............ (දී)

:       0       0

දමයන්ති Thursday, 03 July 2014 03:20 PM

සතුටුයි! (ස)

:       0       0

බර්ණර්ඩ් පෙරේරා Saturday, 05 July 2014 06:31 AM

අපගේ සුබ පැතුම් ඔබට (නදී)

:       0       0

ඔස්මන් Wednesday, 03 September 2014 07:47 AM

අපේ හදපිරි සුබ පැතුම්! (නි)

:       0       0

චතුරිකා කස්තුරි ආරච්චි Tuesday, 30 September 2014 05:26 AM

අපේ පාසලට ඔබේ සේවය අහිමි වීම ගැන දුකයි මඩම් (දී)

:       0       0

ස්කොට් Friday, 19 September 2014 12:56 AM

අපගේ සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

බුද්ධ්ක Sunday, 20 July 2014 06:20 AM

අපේ හදපිරි සුබපැතුම් ! (නදී)

:       0       0

ධම්ම Wednesday, 02 July 2014 03:08 PM

සින්දුවක තිබුණු 'බාලිකාවියන්' කියන වචනයට විවේචන එල්ලවුවත්, තිලෝක කියා ඇති 'බාලිකාවියන්' හරිනේ. (දී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 27 August 2014 03:57 AM

බාලිකාවට හොඳ කලක් යයි වගේ (නි)

:       0       0

සංජු Monday, 29 September 2014 09:43 AM

ආලෝකයෙන් ආලෝකයට යාමට ශක්තිය ලැබේවා.. සුභ පැතුම් (දී)

:       0       0

නයනා Sunday, 13 July 2014 02:34 PM

මානෙල් ඔබට මගේ හද පිරි සුබ පැතුම්! හරිම ස්තුතියි. හරිම ආඩම්බරයි මානෙල්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site