IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි.

බණ්ඩාරවෙල මලිත්තේ 17 හැවිරිදි සිසුවකු රුපියල් දහසේ හොර නෝට්ටු මූද්‍රණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උසස් පෙළට ඉගෙන ගන්නා ඔහු පරිගණක ඇතුළු සියලූ ආම්පන්න  ද සමග අත්අඩංගුවට  ගත් පොලිසිය දැන් ඔහු ඊට යොමු කළ මහා මොළකාරයා සොයයි.



අදහස් (0)

උසස් පෙළ සිසුවා අලූත් විෂයයක් හදාරයි.

ප්‍රසා Friday, 27 April 2012 12:08 PM

මෙ කොල්ලට බනින්න එපා මනුස්සයිනේ.....සත්‍යය තේරුම් ගන්න.... මෙයා දක්ශයෙක් නෙවෙයිද? ඩිග්‍රි කාරයො කීදෙනෙකුට පුලුවන්ද ඔය වෑඩේ ගෑන අඩුම තරමෙන් හිතන්න වත්.....හෑම බම්බුවකටම අත්අඩංගුවට අරන් හිරේ දාන්න ගියොත් එලියෙ ඉතුරුවෙන්නෙ ආණ්ඩුවට කඩේ යන එහෙයියො ටික විතරයි නේද?

:       0       0

පැට්‍රික් Friday, 27 April 2012 12:36 PM

කොල්ලා හොදින් ඉගෙන ගන්න බව පේනවා. දැන්මම මග කියා නොදුන්නොත් අනාගතේ පාතාල නායකයෙක් විය හැකියි.

:       0       0

සේනානායක Friday, 27 April 2012 03:17 PM

ළමයෝ ‍ඔය මොළේ හොද වැදගත් දේකට යොමුකරන්න

:       0       0

ඉරේෂා Friday, 27 April 2012 03:29 PM

ඔහු වරදක් කළත් ප්‍රයෝජනයක් ගත හැකි කෙනෙක් නේ.........

:       0       0

බී.පී. Friday, 27 April 2012 05:29 PM

හොර සල්ලි ගහන්න මහ ලෙකු මොලයක් ඕන නැහැ. ඇත්තටමනම් මෝඩ කම නිසයි ඕක කෙරෙන්නේ. ඉතා සුළු දේවල් ටිකක් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකම තමා මේ හොර සල්ලි ජාවාරම නැගල යන්නෙත්. කවුරු කළත් මේ වැඩේට වැඩි ආයුෂනම් නැහැ.

:       0       0

ඉන්දු Friday, 27 April 2012 05:33 PM

ඒ පාතාල වැඩවලට යොදවන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ ළමයාගේ ඉගනීම නම් කඩා කප්පල් කරන්න එපා වරද කොතනද හරියටම හොයන්න පාසල් දරුවන් මේ වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site