IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


උසස් පෙළ සිසුවාට අම්බලන්ගොඩ දී පිහිපාර

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ දී  උසස් පෙළ ලියූ සිසුවකු ශාලාවෙන් එළියට එද්දී මහ පාරේදී පිහියෙන් ඇන පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සිසුවාගේ හදවත ළඟින්ම පිහිපාර වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි.

402 403 404 405



අදහස් (0)

උසස් පෙළ සිසුවාට අම්බලන්ගොඩ දී පිහිපාර

තේජාන්විත Monday, 11 August 2014 04:42 AM

කුමාරිට මෝඩ කතා කිව්වට මොකද අවසානයේ මේක එකත් එකටම රේන්ද කතාවක් වෙන්න ඕනේ. (නදී)

:       0       0

මානගේ Saturday, 09 August 2014 07:08 PM

විභාගේ පටන් ගත්ත විතරයි, අනාගතේ වතුරේ දැම්මනේ කොහෙවත් හිටපු පාපතරයෙක් (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 09 August 2014 07:35 PM

අපේ රටේ දිනෙන් දින ඉහළ යන අපරාධ වලට වගකියන්නේ කවුද? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 10 August 2014 07:03 AM

ඉක්මන් සුවය ලැබේවා! වුණ දේ හරියට නොදැන කිසි කෙනෙකුට වැරදි කියන්න බැහැනේ. (නි)

:       0       0

ගමගේ Saturday, 09 August 2014 09:37 PM

පිහියකින් අනින්න තරම් මොකක්ද තිබුණ ප්‍රශ්නය? (නි)

:       0       0

අමල් Saturday, 09 August 2014 10:39 PM

මටත් සෙනෙවි කියූ දෙයමයි හිතෙන්නේ. මගේ හොඳම මිතුරාට ඉගෙනගන්න තිබුන දක්ෂකම නිසා එයාගේ මව්පියන් දෙන්නගෙම සහෝදරියන්ගෙන් හරිම ගැහැට විඳින්න වුණා. අන්තිමට විභාග කාලයේ අපේ ගෙදර නැවතිලා පාඩම් කළේ. දැන් ඉංජිනේරුවෙක්. (නි)

:       0       0

පෙරේරා Saturday, 09 August 2014 10:46 PM

දකුණට වැඩිපුර පොලිස් ස්ථාන දමන්න වෙයිද මන්දා? (නි)

:       0       0

විහංගි Saturday, 09 August 2014 11:39 PM

ඒ ළමයයි පිහියෙන් ඇනපු මනුස්සයයි අතර මොකක්හරි ප්‍රශ්නයක් නිසා ඒක වුණාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 10 August 2014 12:54 AM

ලංකාවේ පාසල් ඇරුනහම බස් එකේ නගින්න ඉන්න කොල්ලෝ කුරුට්ටෝ කතා කරන්නේ මොනවද පොඩ්ඩක් අහල බලන්න. අපේ අනාගතය සංස්කෘතිය ඒ අයගේ මව්පියන් සියල්ල දැනගත් හැකියි .ලව් කුණුහරුප වඩිමලුන් ඉදිරියේ,කිසිම හිරිකිතක් නැතිව , (අ)

:       0       0

ජයා Sunday, 10 August 2014 01:03 AM

මොන ප්‍රශ්නයක් තිබුණත් කතා කරලා විසඳගන්න තිබුුණා. (අ)

:       0       0

කුමාරි Saturday, 09 August 2014 11:57 AM

ආදර සම්බන්දයක ප්‍රතිපල වත්ද? (දී)

:       0       0

පද්මිනී Sunday, 10 August 2014 08:30 AM

අම්මගෙන් ආශීර්වාද ලබාගෙන විභාගෙට ආපු දරුවෙකුට අත් වුනු ඉරණම? අපේ රටේ දකුණු පළාත දැන් සාහසිකයින්ගෙන් පිරුණු පුරවරයක්. (නදී)

:       0       0

යොහාන් Sunday, 10 August 2014 02:58 AM

මේක පෙම් පළහිලව්වුක් වෙන්න බැරිද? (නි)

:       0       0

සුගුනවති Sunday, 10 August 2014 07:51 PM

මොකක්ද කුමාරි කියූ මෝඩ කතාව? එහෙම දෙයක් වෙන්න බැරිද? (නි)

:       0       0

සලීත් Sunday, 10 August 2014 03:04 AM

මොන ප්‍රශ්න තිබුනත් මේ වැඩ නම් අන්තිම නින්දිතයි. දරුවට ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

කුෂී Sunday, 10 August 2014 03:08 AM

මොකද මන්දා! මටත් හිතෙන්නේම ඊර්ෂ්‍යාවක් පදනම් කරගෙන සිදු වුණ අපරාධයක් කියලාමයි. (නි)

:       0       0

ස. මුතුනායක Sunday, 10 August 2014 08:46 AM

ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

චාන්දනී Sunday, 10 August 2014 03:12 AM

මොන අපරාධයක්ද මේ? මේක දුටු අනෙකුත් දරුවන්ට ඇති වුණ කම්පනයම ඇති ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන මානසික මට්ටම වෙනස් කරන්න. (නි)

:       0       0

සෙනෙවි Saturday, 09 August 2014 12:56 PM

ෂුවර් එකටම නෑදෑයෙක් ඉරිසියාවට කරපු එකක් වෙන්න ඇති (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:08 AM

මිනිස්සු මෙච්චර අකාරුණිකද? (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 10 August 2014 09:59 AM

කුමාරි , මෝඩ කතා ලියන්න එපා. (නදී)

:       0       0

අජිත් Saturday, 09 August 2014 02:34 PM

ඇයි දෙයියනේ මේ තරම් මිනිස්සු කුරිරු? පුතා ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(අ)

:       0       0

ලංකාසිරි Sunday, 10 August 2014 04:50 AM

මෙහෙම අය නිසා තමයි රට අඳුරේ තියෙන්නේ (නි)

:       0       0

ජගත් Saturday, 09 August 2014 04:46 PM

භෞතික දේවල් වලින් අපි ආශ්චර්ය කරා යන්න උත්සහ කරනවා. එ්ත් ආධ්‍යාත්මයෙන් අපි දවසෙන් දවස ගමන් කරන්නේ අනෙක් පසට නේද. දවසේ වැඩි පැය ගණනක් බණ අහන අපි ඇයි බුදු දහමට පිටුපා භෞතික දේවල් ගැන විතරක් හිතන්නේ. (අ)

:       0       0

විහංඟි Sunday, 10 August 2014 05:14 AM

මෙතන උනේ මොකද්ද කියලාවත් හරියට සදහන් වෙලා නෑ. ඒ ළමයගෙයි පිහියෙන් ඇනපු මනුස්සයයි අතර මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒක උනාද කියලා දන්නෙත් නෑ. එතනත් ආගමික නායකයන්ගේ වැරැද්ද. ආගමික නායකයෝ කරන්නේ උගන්වන එකයි, මිනිස්සුන්ට ආගම අනූව ජීවත් වෙන්න කියලා දෙන්න විතරයි පුලුවන්. ඒ අනූව ජීවත් වෙන එක තියෙන්නේ අපේ අතේ. මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයෝ කොහොමද වැරදි වෙන්නේ. මට හිතා ගන්න බෑ මේ වගේ තැනකවත් කතා කරද්දි ඇයි මේ මිනිස්සු පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්නේ නැත්තේ කියලා. (නදී)

:       0       0

ජගත් Saturday, 09 August 2014 05:01 PM

මේ වෙන දේවල් වලට ආගමික නායකයින් සහ දේශපාලකයින් වගකිවයුතු බවට මගේ අදහසේ ප්‍රකාශ (දී)

:       0       0

ශාන්ති Sunday, 10 August 2014 05:45 AM

පුතේ නුබට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)

:       0       0

පහන්දී Saturday, 09 August 2014 06:15 PM

පුතණුවනි නුබට ඉක්මනින් සුව වේවා''ඒ වගේම විභාග ප්‍රතිපලත් සතුටු දායක වේවා''යි මා ප්‍රාර්ථනා කරමි, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 187 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 443 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 365 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1981 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 527 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1504 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1269 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site