IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘උසස් පෙළ සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා නැවත සමීක්ෂණය කරනු‘

උසස් පෙළ විභාගයේ දැනට නිකුත් කර ඇති ව්‍යාකූල හා අවුල් සහගත සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර නැවත සමීක්ෂණ කටයුතු සිදු කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට අයත් වෘතීය සමිති 18ක් අද සවස කොටුව දුම්රියපළ අසල අත්පත්‍රිකා බෙදුනු ලැබීය.  



අදහස් (0)

‘උසස් පෙළ සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා නැවත සමීක්ෂණය කරනු‘

ඉෂාරා Wednesday, 11 January 2012 11:30 AM

ඇත්තටම ප්‍රතිඵල අලුතින් බලන්න ඕනා. නැත්නම් ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා

:       0       0

රත්න Monday, 09 January 2012 08:45 PM

‘ළමයි තමා රටේ අනාගතය‘ කිව්වේ ඉස්සර. දැන්, ළමයින්ගේ අනාගතයත් අවිනිශ්චිතයි.

:       0       0

දිලීප Monday, 09 January 2012 11:10 PM

ඔබහිතනවද බලධාරීන් ඔබේ ඉල්ලීම් සලකා බලයි කියලා? මේ ළමයින්ගේ ජීවිත අදුරු කලාට ඔබට හදවතින්ම දුකක් දැනුනට වගකිවයුත්තන්ට මේක තවත් එක අතපසුවීමක් විතරයි.. හැමදාම පැරදුනේ අපි..

:       0       0

සමන් Monday, 09 January 2012 11:11 PM

අපේ රටේ වෘත්තී සමිති හැමදාම පාලකයන්ට රැවටෙනවා..

:       0       0

සසන්ක Tuesday, 10 January 2012 01:52 AM

වැරදි විදිහට වැඩ කරන නිලධාරීන්ට විරුද්ධව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඕන..

:       0       0

කේ එම් ඉෂාර Tuesday, 10 January 2012 08:09 AM

අපේ ප්‍රශ්නපත්‍ර මුල ඉදන් නැවත සමීක්ෂණය කරනවනම් හොදයි...

:       0       0

දුප්පත් අපි Tuesday, 10 January 2012 08:34 AM

මේවා කාට කියන්නද මහතුනේ...

:       0       0

දිනේෂ් Tuesday, 10 January 2012 08:39 AM

දත්ත එකවර කීප දෙනෙක් උඩුගත කරපු නිසා කියනවනෙ අවුල...

:       0       0

noize Tuesday, 10 January 2012 10:00 AM

මුල ඉඳන් අයේ බලන්න ඕන.. ඒක තමා වෙන්න ඕන

:       0       0

ජයන්ත ඉබ්බාගමුව Tuesday, 10 January 2012 03:23 PM

අපි ඔක්කොම ඔයාල එක්ක..............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 680 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site