IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් පෙළ ප්‍රතිපලේට බාලගිරි දෝසේ

අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ කියයි. ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම මීට හේතුවයි. නොවැම්බර් අගදී නිකුත් කළයුතු මේ ප්‍රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් ගියේය. පැරැණි හා නව නිර්දේශයනට ගැලපෙන සේ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයට සැකැසෙන නව සූත්‍රය පමාවීම නිසා තව දින කිහිපයක් ප්‍රතිඵල පමා වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.



අදහස් (0)

උසස් පෙළ ප්‍රතිපලේට බාලගිරි දෝසේ

කසුන් Sunday, 25 December 2011 10:34 AM

ළමයින්ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් නොකර ප්‍රතිඵල ඉක්මට දැම්මොත් හොදයි.

:       0       0

භද්ද්‍රා සුබසිංහ Friday, 23 December 2011 07:21 PM

හරියට වැඩ කරන්න පුලුවන් නිලධාරීන් නොයෙදීම නිසා ළමයින්ගේ අනාගතයත්, රජයේ හොද නමත් විනාශ වෙන බවත් ජනාධිපතිතුමා තේරුම් ගත යුතුයි

:       0       0

තාරක Friday, 23 December 2011 07:24 PM

අනේ ඕක ඉක්මනට එවනවද?

:       0       0

ගයාන් Friday, 23 December 2011 07:59 PM

මේ අයගේ වැඩ හින්දා අපිට 'කෝස්" එකක්වත් කරගන්න නෑ.

:       0       0

නිමාලි Friday, 23 December 2011 08:18 PM

විභාග දෙපාර්තමේන්තුව දැන් කී පාරක් ප්‍රතිඵල දැම්මද? දුර දිග හිතලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැනේ

:       0       0

චාමර Friday, 23 December 2011 09:45 PM

දැන්නම් ප්‍රතිඵල එනකම් බලන් ඉදලා එපා වෙලා. අද එනවා, හෙට එනවා කියලා බොරුවට කියන්නෙ නැතිව එවන දවසක එව්වනම් ඉවරයි

:       0       0

AB Friday, 23 December 2011 09:56 PM

උසස් පෙළ කළ අපේ අපරාධකරුවන් බවට පත් වී ඇත. නැතිනම් නීතිපති කුමටද?

:       0       0

දිනූ Saturday, 24 December 2011 06:39 AM

අයියෝ අදත් නැද්ද?

:       0       0

රවිදු Saturday, 24 December 2011 07:41 AM

පැරණි විෂය නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට තෙවැනිවර පෙනීසිටීම අත්හිටුවීමට යනවානම් එය අසාධාරණය.මේ හැමදෙකිම්ම තැලෙන්නේ සිසුන්මය...

:       0       0

Riswan Khalid, සෞදි අරාබි Saturday, 24 December 2011 08:26 AM

අධයාපන ඇමැති එකක් කියනවා. උසස් අධ්‍යාපන ඇමැති තව එකක් කියනවා.

:       0       0

මලිත් Saturday, 24 December 2011 05:22 PM

සැලසුමක් නැති වැඩ නිසා හැමදාම දුක්විඳින්නේ අහිංසක ජනතාව!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site