IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18

(රංජන් කස්තුරි)

12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.

වසර කීපයකින් එම විභාගය නොපැවැත් වූ අතර මෙවර 2019,2020, 2021 සහ 2022 යන වසරවලදී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට ඊට සහභාගී විය හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි. 

එම විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාලස් සහ පෞද්ගලික පාසන් ඒවා වෙන වෙනම බාගත යුතු බවද ඔහු කීය.

රජයේ පාසල්වලට https://online exams.gov.lk/eic වෙබ් අඩවියෙන්  ද පෞද්ගලික පාසල්වලට https://online exams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.



අදහස් (0)

උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site