(සුජිත් හේවාජුලිගේ )
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ.
ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් මාධ්‍යවලින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇත.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම්
බද්රානි Friday, 29 December 2023 04:00 PM
මේ හොර ටියුෂන් කඩ හැමදාටම වසා දැමිය යුතුයි. කයිවාරු ගසමින් දරුවන්ගේ මනසට විෂබීජ ඇතුල් කරන මේ ගුරුහොරුන් සමාජය විසින් හෙලා දැකිය යුතුයි. මොවුන් කරන්නේ ළමයින්ගේ මොළ සේදීමක්.. මොවුන් සැබෑ ගුරුවරු නෙවෙයි, ගුරු පොරවල්...
kapil Friday, 29 December 2023 04:56 PM
ටියුෂන් යනු මේ රටට විනයක්. මෙය රටින් සහමුලින් අතුගා දැමිය යුතු දෙයක්...!
abaran Saturday, 30 December 2023 04:13 AM
කාලෙන් කාලෙට ඉන්න අධ්‍යාපන ඇමැතිලා විවිධ වැල්බයිලා කියනවා. නමුත් ටියුෂන් මාෆියාවට තිත තියන්න කිසිවෙකුට බැරි වුණා. ටියුෂන් ඔස්තාර්ලා කියන්නේ ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් ජාතියක්. අපේ රටේ දැනට තියෙන කාලකන්නි අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙන්ස්කරනකන් මේ ටියුෂන් මාෆියාව පවතිනවා. කණගාටුව උසස්පෙළ ප්‍රශ්නපත්‍ර හදන සමහර වී වී ආචාර්යවරුත් ටියුෂන් ඔස්තාර්ලාගේ මුදලට නැටවෙන එකයි. ඉතා ප්‍රසිද්ධ කාරණයක්නේ 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙළ ප්‍රශ්න පත්‍රය සකස්කරපු ජපුර සරසවියේ හිටපු පීඨාධිපති වරයෙක් මිනිහා උසස්පෙළ සිසුන් වෙනුවෙන් ලියපු පොත ටියුෂන් ගුරුවරුන් ලවා විකුණවා ගන්න අතරේ ප්‍රශ්න පත්‍රයේ සමහර කරුණු ටියුෂන් ගුරුවරුන්ට වික්කා කියන එක... මේවගේ කාලකණ්ණිත් අපේ රටේ ඉන්නවානේ..!
NILU UDAWATHTHA Saturday, 30 December 2023 07:22 AM
ටියුෂන් සහමුලින් අතුගා දැමිය යුතුයි...!
ගැමුණු වීරසිංහ Saturday, 30 December 2023 04:17 PM
"යුක්තිය මෙහෙයුම 2" පටන්ගන්න ඕනේ මේ ටියුෂන් මාෆියාව නැති කරන්න. කුඩු, පාතාලේ වගේ මේකත් නැති කරන්න ලේසි නෑ. උගත්, බුද්ධිමත්, මොලයක්, කොන්දක් තියෙන අධ්‍යාපන ඇමැතිවරයෙක් ඕනේ මේක නැතිකර ගන්න... රොෂාන් වගේ... නැතුව ඔහේ කියවන කට්ටියගෙන් වැඩක් නෑ...!