අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර අර්බුදය වහා විසඳන ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම කොටුව දුම්රිය පොළ ඉදිරිපට දී පැවත්විණ. පාසල සුරැකීමේ ජාතික ව්‍යාපරය විරෝධතාව සංවිධානය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උසස් පෙළ අර්බුදේට කොටුවේ වීදි බසී
පෙරේරා Thursday, 05 January 2012 09:39 PM
ඔය හැම එකටම පිටුපස ඉන්නේ දහස් ගණන් සිසු ජීවිත බිලි දුන්න අදටත් ඒ වගේ දෙයකට යොමුකරන ජේ.වී.පී. නඩේ බව අපිනම් දන්නවා. අනේ මේ අයට සිසුන්ට තියෙන අනුකම්පාවෙ තරම???
සදමාලි පෙෙර්රා Thursday, 05 January 2012 01:51 PM
උද්ෙඝා්ෂන අැත්තටම සාධාරණයි. අසාධාරණයක් වුණ උසස් පෙළ ශිෂ්‍යයන් ෙවනුෙවන් කරෙගන යන විෙරා්ධතාවය සාර්ථක ෙවන්න කියලා අපි සුභපතනවා.
ලාල් Thursday, 05 January 2012 03:04 PM
මොකක්ද මේ ලංකාවට වෙන්නේ? අපි ඉතා ඉක්මණින් මෙයට විසදුමක් සොයාගනිමු
ජයන්ත Thursday, 05 January 2012 03:10 PM
අපේ දරුවන්ටත් අනාගතේ මෙහෙම දේවල් නොවේවා. ඔබට ජයවේවා