මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු පස් වැනිදා සිට 31 දක්වා ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා ද පැවැත්වීමට නියමිත බව විභාග කොමාසරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ අගෝස්තු පහ
පැතුම් Sunday, 05 May 2013 11:11 PM
විභාගය ලියන සියළුම නංගිලා මල්ලිලාට සුභ පැතුම්. මගේ නංගිත් උසස් පෙළ ලියනවා පස්වෙනිදට.(නදී)
චමිල Monday, 06 May 2013 03:11 PM
විභාගයට මුහුණ දෙන සැමට සුභ පැතුම්.. ! ඒ සමගම සාදාරණ නිවැරදි විභාගයක් පැවැත්වීමට හැකිවේවායි ද පතමි. (ස)
රත්නායක චිචාගෝ සිට Sunday, 05 May 2013 05:31 PM
උසස් පෙළට මුහුණ දෙන සියලු දෙනාටම සුබපතන අතරම අදාල නිලධාරීන් අඩුපාඩු රහිත ප්‍රශ්න පත්‍ර මෙවර ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි.(ත)
ohd Monday, 06 May 2013 11:18 AM
කෙසේ හෝ අයුතු ක්‍රම වලින් මේ ප්‍රශ්න පත්‍ර පිටවීමක් නොවන්නට වග බලා ගන්නවා නමි තමයි හොද.(නදී)
නෙතුමි Sunday, 05 May 2013 08:19 PM
2011 යට ඌන ප්‍රතිඵල දීලා කරපු අසධාරනයත් එය වසන් කරන්න 2012 අධි ප්‍රතිඵල ලබා දී කරපු අසාධාරණයත් මොවුන්ට නොකරන්න. එයින් වෙන්නේ සරසවි සිහිනය සමහරකට පෙන්නලා ආයි ගැනීමකි, ඒ යටත් දෙවෙනි පාර කරන්න ඉඩ නොතියන්න. (ත)
සමීර සාලින්ද Monday, 06 May 2013 11:42 AM
බලමු මේ පාරවත් වැරැද්දක් නැතුව ප්‍රශ්න පත්‍ර ටික දෙවි කියල හිතනවා. (ස)
ක්‍රිෂ් Monday, 06 May 2013 12:04 PM
අනේ මේ පාරවත් හරියට විභාගෙ තියේවිද දන්නේ නෑ. (ස)