2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් තාක්ෂණ සිසුහු මහපොළ වැඩියෙන් ඉල්ලති
දුමින්ද Tuesday, 11 August 2015 04:30 AM
5000 හේ වෙනස සැපද -අතට සල්ලි ලැබුනද (බ)
ඉසුරන්දි Tuesday, 11 August 2015 04:40 AM
අනෙක් වැඩකටයුතු වගේම රටේ අධ්‍යාපන ක්‍රමයත් පෝෂණය කරලා ඉන්න ඕනේ දරුවන්ගේ.තව දෙයක් පාසලේදී විනයකට හැදුන වැඩුන මේ දරුවොත් උසස් අධ්‍යාපනයක් ලබද්දී ඒ ඒ ආයතනවල ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයටත් තම තමන්ගේ ගරුත්වයට හානියක් නොවන ආකාරයටත් වැඩකටයුතු කරගන්න වග බලාගන්න ඕනේ. (බ)
ලලිත් Monday, 10 August 2015 10:44 PM
මෙම මහපොළ මුදල් ලබාදෙන්නේ නම් පන්ති පැවැත්වෙන දින ගණන සහ එම පන්ති වලට සිසුන් සහභාගි වුණ අනුපාතය සළකාබලා ලබාදෙන මුදල වසර අවසානයේ සිසුන්ගේ ගිණුමට බැරකරන ක්‍රමයක් ඇතිකරන්නේ නම සුදුසු වේ යැයි සිතමි. එමඟින් උද්ඝෝෂණ පෙළපාලි සඳහා ගතකරන කාලය වෙනුවෙන් ජනතා මුදල් අපතේ යාම වළක්වා ගත හැකිවනවාක් මෙන්ම ළමුන් ඒවාට සහභාගීවීම අඩුකර ගැනීමටද පුළුවන්. (නි)
බණ්ඩාර - කැකිරාව Tuesday, 11 August 2015 03:19 AM
එදා ඔබ සම වෙනසක් ඉල්ල්ලුවා . ජනවාරි 08 ඔබට වෙනස ලැබුණා. දැන් කෑගහල පිකටින් කරලා වැඩක් නැහැ මල්ලියේ නංගියේ..ලද දෙයින් සතුටු වෙන්න. (ම)