(තිලිනි මධුෂානි)
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාතංශය පෙන්වා දෙයි.
මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව ඇත.
මේ සදහා ලියාපදිංචි වු සිසුන්ට පස්වරු 2ට පෙර තමන්ට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සිසුනිට අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.
උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය හෝ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙමගින් අවසථාව සලසා දී ඇත.
මීට අමතරව දරුවන් දැනුමෙන් ආකල්ප සහ කුසලතාවලින් පරිපූර්ණ කරවීමට යෝජනා කළ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස්පෙළට ලියු දරුවන්ට වෘත්තිය පුහුණුවක්