IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසාවි සේවකයා රිමාන්ඩ්

උසාවියෙන් නිකුත්කළ සිතාසියක් බාර නොදීමට කාන්තාවකගෙන් රුපියල් දස දහසක් ඉල්ලා 8000ක් ලබා ගත් බව කියන නුගේගොඩ දිසා අධිකරණයේ සිතාසි නිලධරයකු වන රෝහණ කුමාරරත්න ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කියෝග කළේය.



අදහස් (0)

උසාවි සේවකයා රිමාන්ඩ්

මහේෂ් Wednesday, 12 June 2013 02:02 PM

මට නම් උසාවියට යනවා කියන්නේ හොර ගුහාවකට යනවා වගේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමි කියා ප්‍රතිඤා දෙන නීතිවේදීහු කිසිම හිරිකිතයක් නැතුව අමු අමුවේ යුක්තිය පාවා දෙනකොට එතනින් සහනයක් තිබේද ?(නදී)

:       0       0

කුමාරි Wednesday, 12 June 2013 02:14 PM

මේ කාලේ මහේස්ත්‍රාත්ලටයි, පොලිසියේ අයටයි ලොකු ලොකු නිලදාරීන්ටයි ගොඩක් අපල වගේ. මුල් පුටු යහපත් නොවුනාම අනිත් අය ගැන කවර කතාද? (නදී)

:       0       0

උපාලි Wednesday, 12 June 2013 02:38 PM

සිතාසියක් බාර නොදීම පොඩි දෙයක් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒක ඉතාම බරපතලයි. උදාහරණයක් හැටියට, දික්කසාද නඩුවකදී සිතාසිය බාර නොදුන්නොත් ඒ පාර්ශවය උසාවි එන්නේ නැහැනේ. එතකොට නඩුව ඒක පාක්ෂිකව අහල තීන්දුව දෙනවා. සිතාසිය නොලැබුන පාර්ශ්වය ගෙදරින් එලවනකොටයි දැන ගන්නේ තමන්ට නඩුවක් තිබුන බව. මෙතනත් බරපතල සිවිල් නඩුවක් ඇති. (නදී)

:       0       0

මර්සි ලංකා Wednesday, 12 June 2013 02:58 PM

අද කාලයේ පොලිසිය උසාවිය රජයේ උසස් නිලදාරින්ට අල්ලස නැතුවම බැරි වෙලා වගේ . ගමන් බලපත්‍රය ගන්න ගියාම එතනත් පගා. රජයේ කන්තෝරුවකට වෙඩක් කර ගන්න එකටත් පගාව . අල්ලස දුෂණය රජ කරන සමාජයක් අද තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site