බන්ධනාගාර නියාමකයන්ගේ වැඩ වර්ජනය නිසා අද (07) උසාවි වැඩ බොහෝ දුරට අඩාල විය.
සැකකරුවන් උසාවියට නෙගෙන ඒම ඊට හේතුවයි.
බන්ධනාගාරයේ බුද්ධි හා ආරක්ෂක අංශ නිලධරයන්ට විශේෂ වරප්‍රසාද ලැබී ඇතැයිද හිතුමතේ මාරුවීම් ලබා දී ඇතැයිද කියමින් ඔවුහු මේ වර්ජනය කළහ.
බන්ධනාගාර නිලධරයකු පැවසුවේ බන්ධනාගාර සේවකයනට වර්ජනය කළ නොහැකි බවයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
උසාවි වැඩ අඩාල වේ
ඇසළ Tuesday, 07 October 2014 03:04 PM
එක අතකට බලනකොට වැඩ වර්ජනය නොකර වෙන මොනවා කරන්නද? (නි)