ගිනි අවියක් සමග දඩයමේ ගිය බව කියන ආදි වාසි තරුණයකු අත්අඩංගුවට ගැනීමේ දී වනජීවි නිලධාරියනට පහරදී ඔහු බේරාගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආදි වාසි නායක ඌරුවරියේ වන්නිල ඇත්තෝ ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩා ඌරුවරිගේ ගුණතිලක හා උරුවරිගේ පුංචි බණ්ඩාර මහියංගන මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබූහ.
මුදලින් රුපියල් 7500 බැගින්ද රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද ඔවුනට නියම විය.
ආදිවාසි නායක ඇතුළු පිරිස අධිකරණයට බාර වූහ. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උසාවි පොජ්ජෙන් වැදි නායකට ඇප පොජ්ජක්
රණසි Saturday, 22 September 2012 01:27 PM
අයියෝ සල්ලි කියුවලු
රොෂාන් Saturday, 22 September 2012 02:02 PM
ආදි වාසීන්ට කෙටේරි පොජ්ජවල් තියෙද්දී ගිනි අවි පොජ්ජෙන් මොනවා මංගච්චන්න ගියාද? (නි)
අමිල කටුනායක Friday, 21 September 2012 07:09 PM
වනජීවී නිළධාරිත් මේජර් කෙනෙක්ද? (නි)
චන්ද්‍රසිරි Friday, 21 September 2012 01:00 PM
දැන් ඉතිං ප්‍රශ්න ටික මන්ද කොරලා කැළෑවට මන්ද කොරන්න. (නි)
ඊඑම් Friday, 21 September 2012 01:23 PM
මෙය වැඩිදුර විභාගයට පෙර මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර මහතාට සහ පහර කෑමට ලක්වූ නිලධාරීන්ට කම්පනය තිබේදැයි පරීක්‍ෂා කල බැලිය යුතුයි.(ස)
ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 02:01 PM
පොරෝ පොජ්ජ තියෙන නිසා පරිස්සමින් මංගච්ඡන්න..(ස)
රණවීර Friday, 21 September 2012 01:55 PM
අනේ මහත්තයෝ, මතක නැහැ කියන්නකෝ (නි)
වරුණ Friday, 21 September 2012 02:22 PM
කවුද බොලේ එතකොට සතුන්ට ගිනි බින්දේ? (නි)
වරුණ Friday, 21 September 2012 02:24 PM
වන්නියලෑ ඇත්තන්ගෙන් පෙරකදෝරු හූරේ කීයක් ගත්තද? (නි)
දර්ශන් Saturday, 22 September 2012 11:17 AM
පාර්ලිමේන්තුවට යන්න අදහසක් තියෙනවානම් හොඳයි..(ස)
ජගත් Friday, 21 September 2012 02:38 PM
බලාගෙන, ආතතිය හැදෙයි හොදේ (නි)
සුදත් Friday, 21 September 2012 10:56 PM
බොලේ, මංගච්චලා තියෙන්නෙ සුදු වෑන් පොජ්ජෙන් ද? (නි)