කොටි සැකකරවකුවන ත්‍යාගරාජා මොහාන් රූබන් පොලිසියේ ත‍්‍රස්ත විමර්ශන අංශයට කට උත්තරයක් දී ඇත්තේ සිය කැමැත්තෙන්ම දැයි තහවුරු කැර ගැනීම වස් සාක්කි දීමට සහාකාර පොලිස් අධිකාරී එස්.එල්.ඒ රණසිංහ පෙර දිනයේ දී උසාවි නොපැමිණි හෙයින් ඔහු රුපියල් දසදහසක ඇපමත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද (14) නියෝග කෙළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උසාවි නාවාට ඒ.එස්.පී ට ඇප