මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කර උසාවියේ රාජකාරිවලට බාධා කළැයි සැකපිට බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් බාරයට පත් කළ ජනවාරි 26 වැනි දා උසාවිය අසල කළහ කළැයි සැකපිට තවත් හිමිවරු සිව් නමක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ හිමිවරුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට හිමිවරු හය නමක් සහ ගිහියෝ පස් දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසුවෙති.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය ළඟ කලහ කළැයි තව හතරක් සැකපිට
ලියනගේ Saturday, 20 February 2016 09:37 AM
මෙහෙම තමයි කරන්න ඕනෑ (නි)
සුසන්ත Saturday, 20 February 2016 10:20 AM
දැන් ඉතින් කාලේ වෙනස්නේ. එහෙම අය වීරයෝ, රට බේරාගත් රණවිරුවෝ මිනීමරුවෝ. (නි)
සිද්ධාර්ථ Saturday, 20 February 2016 04:50 AM
සියලුම බෞද්ධයන්ව අත් අඩංගුවට ගන්න - ජාති භේදයක් බලන්න එපා. (බ)
ජීවන්ත Saturday, 20 February 2016 03:43 PM
බලමු මොකද වෙන්නේ කියලා (නි)
දම්මි Saturday, 20 February 2016 04:30 PM
උපරිම දඬුවම් දෙන්න (නි)
සංජු Saturday, 20 February 2016 06:16 AM
යාපනයේදී ගල් ගහපු අයට ඇයි මේ නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තේ (හේ)
ටිකිරි Sunday, 21 February 2016 01:56 AM
ගිහියන්ටත් වැඩිය හිමිවරු වැඩියිනේ (නි)
නිමල් ලලිත Sunday, 21 February 2016 02:26 AM
මේ හාමුදුරුවරු කෑගැසුවේ යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මිස බඩ වඩා ගැනීමට හෝ වාර්ගික ජනපද ඉදිකිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් නොවේ. (නි)
චාන්දනී Sunday, 21 February 2016 03:08 AM
අනේ හැබෑට දැන් අහන්න වෙන දේවල්! (නි)
නලින් යහම්පත් Saturday, 20 February 2016 08:54 AM
උසාවි නීතියට විරුද්ධව මෙවැනි කළහකාරී ක්‍රියා කරන සැමට නීතියෙන් දඬුවම් කළයුතුය. එසේ කිරීමෙන් ජනතාව නීතිය උසාවිය යනු කුමක්ද කියා වටහාගනු නියතය (නි)
රාහුල Sunday, 21 February 2016 03:37 AM
දම්මි, ඔයා වගේ ප්‍රෝඩාකාරයන්ටයි උපරිමය දෙන්න ඕනෑ. හාමුදුරුවෝ ශබ්ද කළේ උසාවි භූමියේ පිට. ඒක මතක තියාගන්න. (නි)