රිමාන්ඩ් සිරකරුවකු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා පිටවී යද්දී කඩු ඇතුළු අවි ගත් පිරිසක් ඔහු කපා කොටා පැන ගිය බව පොලිසිය කියයි.
අත්තනගල්ලේ මයුර බරපතල තත්ත්වයෙන් වතුපිටිවල රෝහලට ඇතුළු කළ බවත් උසාවි බිමේ තිබී ඔහුගේ අතක කොටසක් රෝහලට රැගෙන ගිය බවත් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය ළඟදි රිමාන්ඩ් හිරකරුට කඩු පහර
දිල්ෂාන් Wednesday, 09 July 2014 02:12 PM
මේ වගේ වැඩ නිසා රටම අපකීර්තියට ලක්වෙනවා. (නි)
ලෙසිලි ජයවර්ධන Wednesday, 09 July 2014 06:53 AM
උසාවි බිමේදිවත් පුරවැසියන්ගේ අාරක්ෂාව සලසන්න නොහැකිද ? (නදී)
භානුක Wednesday, 09 July 2014 08:01 AM
අපේ රටත් දැන් පුදුමාකාර දේවල් වෙන රටක් වෙලා (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:19 AM
නූතන ගෝත්‍ර සමාජය උසාවි බිම පවා ආක්‍රමණය කරන්න තරම් බලවත් වෙලා (නි)
නෙලානි Wednesday, 09 July 2014 11:05 AM
මේක පුදුම වැඩක්නේ. පොලිසිය සිටියදි මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
පිටිගල Tuesday, 08 July 2014 02:53 PM
ඉදිරියේදී අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය විදිහටයි. (ඒ දැන් යන විදිහට තව දුරටත් ගියොත්.) (ස)