රිමාන්ඩ් සිරකරුවකු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා පිටවී යද්දී කඩු ඇතුළු අවි ගත් පිරිසක් ඔහු කපා කොටා පැන ගිය බව පොලිසිය කියයි.
අත්තනගල්ලේ මයුර බරපතල තත්ත්වයෙන් වතුපිටිවල රෝහලට ඇතුළු කළ බවත් උසාවි බිමේ තිබී ඔහුගේ අතක කොටසක් රෝහලට රැගෙන ගිය බවත් වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවිය ළඟදි රිමාන්ඩ් හිරකරුට කඩු පහර
සාලි Wednesday, 09 July 2014 12:09 PM
නියම වැඩ තමයි වෙන්නේ (නදී)
මහිලාල් Wednesday, 09 July 2014 01:52 PM
මේක දැන් පුදුම රටක් (නි)