IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උසාවිය දිගටම ඉල්ලා උද්ඝෝෂණයේ

ගාල්ලේ කොට්ටව උසාවිය එම ස්ථානයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා අද පිරිසක් කොට්ටව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. සතියකට එක් දිනක් පමණක් පැවැත්වෙන මෙම සංචාරක උසාවියේ කාර්යය ගාල්ල අධිකරණයට යැවීමෙන් ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් අසිරුතාවට ලක්වන බව ද උද්ඝෝෂකයෝ කීහ. විපක්ෂයේ ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ. 

SAM_1762

 



අදහස් (0)

උසාවිය දිගටම ඉල්ලා උද්ඝෝෂණයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site