IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


උසාවිය ඌරුවල උෟරු කොටුව තහනම් කරයි

ගම්පහ නැදුන්ගමුවේ ඌරුවල අක්කර පහක පමණ පවත්වාගෙන ගියා විශාල ඌරු කොටුවක් වසා දමන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද නියෝග කළේය.

මෙම ඌරු කොටුවේ ඌරන් පන් දහසක් පමණ සිටින බවත්, අවට ගම්මානවල වැසියන්ගේ සෞඛ්‍යට අහිතකර ලෙස එය පවත්වාගෙන යන බවත් රම්මුතුගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ එම් එස් කේ බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (0)

උසාවිය ඌරුවල උෟරු කොටුව තහනම් කරයි

ටානි Tuesday, 08 November 2016 05:22 PM

එ්ක දැන් වෙන පැත්තක පටන්ගනීවි (නි)

:       0       0

යොහාන් Tuesday, 08 November 2016 06:47 PM

මෙවන් තීරණ වලට අපේ හදපිරි ආචාරය! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 08 November 2016 07:36 AM

යන්න එන්න තැනක් නැති වුණා කියල, කන්න බොන්න නැති වුණා කියල, උරෝ පට්ටි පිටින් පාරවල් වහල, අධිකරණය ඉදිරියේ ඌරු විරෝධතා පවත්වන්නත් පුළුවන්.තුන්මුල්ල පැත්තෙන් යන එන අය පරිස්සම් වුණොත් ඇඟට ගුණයි ! (ම)

:       0       0

තිස්ස Tuesday, 08 November 2016 07:37 PM

කුඹුරු වැඩ කිරීමත් සෞඛ්‍යයට අගුණයි නේද? හරක් ඇති කිරීම ආදියත් ලංකාවේ තහනම් කළයුතු වේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 08 November 2016 08:50 AM

උෟරු කොටුව උෟරුවල නැතිව වෙන කොහේ හදන්නද, මිනිස්සු මොකටද ඒ කිට්ටුව ගෙවල් හදාගත්තේ. (බ)

:       0       0

සම්පත් Wednesday, 09 November 2016 01:10 AM

දරුණු පීඩාවකින් මහජනයා බේරාගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ට ස්තූතියි! (නි)

:       0       0

ඉසුරු Tuesday, 08 November 2016 09:29 AM

මේක වෙන ජනශූන්‍ය පැත්තකට ගෙනියන්න බැරිද? (නි)

:       0       0

ලංකා Tuesday, 08 November 2016 09:31 AM

ඉතින් මේ රට දියුණු කරගන්නේ කොහොමද? (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 08 November 2016 09:35 AM

ඔය ඌරු කොටුවේ කී දෙනකුට රැකියා අවස්ථා ලැබෙන්න ඇද්ද? රට තවත් මේකෙන් පස්සට යනවා (නි)

:       0       0

ටිකිරි Tuesday, 08 November 2016 09:45 AM

වටේ සිටි අයට නාස් වහගන්න නාස් ආවරණ දුන්නා නම් ඉවරනේ. අපරාදේ රටේ ආර්ථිකය තවත් කඩා වැටෙනවා (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 November 2016 01:59 AM

ඌරෝ විතරක් තහනම් කරලා බැහැ. හරක්, එළුවෝ, කුකුළෝ ඇතිකිරීමත් එහෙනම් තහනම් කළයුතුයි. (නි)

:       0       0

කාලිංග Wednesday, 09 November 2016 02:04 AM

ඔහොම ගියාම, හරක්, මී හරක්, බල්ලන්, බළලුන් ඇති කිරීමත්, කුඹුරු වැඩ කිරීමත් සියල්ලම ලංකාවෙන් තහනම් කරන්න සිදුවේවි. මෙහෙම පුදුම රටක්! ඌරු කොටුව සුද්ද කරලා තියාගත්තා නම් ඉවරනේ. දත් මදින්නේ නැහැ කියලා කටවල් සිමෙන්ති දාලා වහලා හරියනවද? (නි)

:       0       0

සෑම් Tuesday, 08 November 2016 09:57 AM

හරිම හිනා යනවා අපිට නම් මේවට (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 08 November 2016 10:23 AM

මේ තියෙන ව්‍යාපාර ටික වහලා දාන්නේ නැතුව, ඔවුන්ට එය නිවැරදි ආකාරයට කරගෙන යන්න උපදෙස් දෙන්න. ව්‍යාපාරයක් වහන එක එතරම් පහසු නැහැ. (නි)

:       0       0

බමුණු Tuesday, 08 November 2016 10:54 AM

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය විරෝධතාවය දක්වන්න එන්න අදහසක් තිබෙනවද? (බ)

:       0       0

සංජීව - හොරණ Tuesday, 08 November 2016 02:42 PM

කොහොමත් දැන් ඌරොත් දගලනව වැඩියි තමයි.. හැම ඌරටම යනඑනමන් නැතිවෙයි ළගදිම පේන විදියට..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site