IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උසාවියට අපහාස කළැයි 11ක් රිමාන්ඩ්

හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් උසාවියට අපහාස කළැයි කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු 11 දෙනකු මාර්තු 1 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

සද්ධාතිස්ස හිමියන්ට අමතරව හිටපු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් සිව් නමක් සඳුදා (15) පොලිසියට බාර වූහ.

රිමාන්ඩ් කැරුණු 11 දෙනා අතර කාන්තාවක් ද ගිහි පිරිස 5 දෙනෙක් ද වේ. 

(ඡායාරූප ලහිරු හර්ෂණ)

IMG_2114 IMG_2120 IMG_2125 IMG_2126 IMG_2127 IMG_2128 IMG_2132



අදහස් (0)

උසාවියට අපහාස කළැයි 11ක් රිමාන්ඩ්

සාලිංග Wednesday, 17 February 2016 04:18 AM

සිංහල ජාතිය හා මේ රිමාන්ඩ් කිරීම අතර කිසිම සම්බන්ධයක් නැහැ මේක ජාතිවාදයක් නිසා එති වුණ දෙයක් නෙමෙයි.(ම)

:       0       0

රවී Tuesday, 16 February 2016 10:15 PM

කරන කලට පවු මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ. ආගමකින් රටක් පාලනය කළ නොහැක. සිවිල් සමාජයක් ගොඩනැඟිය හැක්කේ නීතියේ ආධිපත්‍යය පිහිටෙන් පමණි. ලෝකයේ සැබෑ නිදහස් රටවල ඇත්තේ නීතියේ පාලනයයි. මහජන නියෝජිතයන් සාදන නීතියෙන් රට පාලනය කිරීමට ඉඩදී සිටීම සැබෑ ප්‍රජතන්ත්‍රවාදයයි. (නි)

:       0       0

උපාලි Tuesday, 16 February 2016 12:32 PM

එක පාරක් ළමා අපචාර චෝදනාවක් තිබුන නේද? දැන් තව එකක්. අනේ මන්ද.(කෞ)

:       0       0

රන්ජිත් Tuesday, 16 February 2016 10:46 PM

හාමුදුරුවෝ නම් හරිම සතුටින් වගේ ඉන්නේ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 12:36 PM

දැන්වත් මේ අයට පේනවද අධිකරණයට උඩින් යන්න පුළුවන් ජගතෙක් නැති බව ? එක නේ සමහර අය නිකම්ම බාර වෙන්නෙත් !(ම)

:       0       0

බණ්ඩාර Tuesday, 16 February 2016 12:54 PM

නියමයි. උසාවියට, නීතියට ගරුකරන්න දන්නේ නැති මේ අය මාස 6 කට විතර කූඩුවේ දාන්න (නි)

:       0       0

විජේරත්න Tuesday, 16 February 2016 12:58 PM

රහත් වෙන්න කලින්, සෝවාන් වෙන්න ඕනේ කියලා මේ පින්වතුන් දැනගෙන හිටියේ නැහැනේ. දැන් ඉතින් කුඩුවට වෙලා බණක්, භාවනාවක් කරගෙන ඉම්මුකෝ. (කෞ)

:       0       0

සරත් Wednesday, 17 February 2016 12:55 AM

ඇයි මේ ස්වාමින් වහන්සේලාට ඔයතරම්ම බය? බෝම්බ, අවි ආයුධ එක්ක ඉන්න අයට, ජාතික වන විනාශ කරන අයට, වෙහෙර විහාර විනාශ කරන අයට නිදහස. වචනයෙන් ආගම රකින්න වෙහෙසෙන මෙතුමන්ලාට දඟගෙය. (නි)

:       0       0

චානක Wednesday, 17 February 2016 12:57 AM

මෙවන් හිමිවරු නිසාවෙන් බුදුසසුන බැබළේවා! (නි)

:       0       0

හේරත් Tuesday, 16 February 2016 01:07 PM

නිදාගෙන හිටපු ජාතියක් අවදි කරපු පුණ්‍ය කර්මයට ඔබ වහන්සේලාටත් ගිහි මහතුන්ටත් අපේ ජාතියේ ගෞරවනීය ප්‍රණාමය! (බ)

:       0       0

චානක Tuesday, 16 February 2016 01:12 PM

කොටි එළියේ හාමුදුරුවෝ ඇතුලේ (බ)

:       0       0

අෂාන් Tuesday, 16 February 2016 01:24 PM

අපිත් බලමු මේවග අවසානය මොකක්ද කියල (බ)

:       0       0

නවින් Tuesday, 16 February 2016 01:19 PM

කුම්බලා කරෝල කෑවානන් දුක් විදින්න වෙනවා.(ම)

:       0       0

රාජා Wednesday, 17 February 2016 02:11 AM

රවී, ඒ වගේම කමියුනිස්ට් දර්ශනය අනුවත් රටවල් පාලනය වෙනවා. (නි)

:       0       0

චන්දි Wednesday, 17 February 2016 02:42 AM

ගොඩැල්ලේ තරම දැනගෙන වළ කපනු... කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු... බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු... තමුන්ගේ තරම දැනගෙන කල්ගෙවනු... (නි)

:       0       0

කුමාර Tuesday, 16 February 2016 05:35 PM

මම දන්නේ නැති නිසයි අහන්නේ. උසාවි වලට ගල්ගහපු අය අවුරුදු කීයක් හිරේට දැම්මද? (නි)

:       0       0

විමලාවංශ Tuesday, 16 February 2016 03:32 PM

මම කිව්වේ හේරත් කියා මනුස්සයට පිස්සු නැතිනම් පිස්සු බලු බෙහෙත් බීල.(බ)

:       0       0

මනෝජ් Tuesday, 16 February 2016 06:43 PM

නීතිය සැමටම ඉහළින්! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 16 February 2016 06:47 PM

හේරත් මහතාණනි, සිංහල ජාතිය කවදත් කොතනත් අවදියෙන් සිටි ජාතියක් බවත් ඔය කියන අය එය නොදැන සිටීම කණගාටුවට කරණක් බවත්, මෙය අවදි කිරීමක් නොවන බවත් තේරුම් ගන්න (නි)

:       0       0

දහම් Tuesday, 16 February 2016 12:04 PM

සහතිකයි මේ ආණ්ඩුව ජන්ද නම් තියන්නේ නැහැ. මේ යන විදිහෙන් පැහැදිලි වෙන්නේ එක. (ම)

:       0       0

බොනී Tuesday, 16 February 2016 07:36 PM

මදැයි කරගත් දෙයක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site