ජැමෙයිකානු සුපිරි කෙටි ධාවන ශූර උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා වසර 108 ක ඔලිම්පික් ඉතිහාසයේ මීටර 100, 200 සහ මීටර 4-100 ඉසව් තුනේම රන් පදක්කම් පිට පිටම දෙවරක් දිනූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය.
උසේන් බෝල්ට් මේ වන විට මීටර 100 (තත්. 9.58), මීටර 200 (තත්. 19.19) සහ මීටර 4-100 (තත්. 36.84) යන ප‍්‍රධානම කෙටි ධාවන ඉසව් තුනේම ලෝක වාර්තාවට හිමිකම්කීම කැපී පෙනේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උසේන් බෝල්ට් ඔලිම්පික් වාර්තා පොත අලූතින් ලියයි
සනත්ය් ඉන්දික Sunday, 12 August 2012 09:48 PM
මේ හපන්කම මොහුට 2016 දීත් කරන්න ශක්තිය දර්යය ලැබේව
ඇන්ටන් Sunday, 12 August 2012 01:19 PM
ඔබ වීරයෙක් (නි)
ජයරත්න Monday, 13 August 2012 01:23 AM
කලකින් බිහිවූ විශිෂ්ට මානවයෙක්. (නි)
සුප්පා Sunday, 12 August 2012 01:47 PM
විශිෂ්ඨ පුද්ගලයෙක්. (ත)
හුසේන් Sunday, 12 August 2012 01:52 PM
කොහොමත් මෙයාලා මෙහෙම තමයි (නි)