උස පැනීම කියන්නෙ ඉතා අසීරු කාරණාවක්. එය ක්‍රීඩාවක් විදියට කරද්දි එයට ශරීරය හැඩගසාගැනීම්, නම්‍යශීලීත්වය වගේම, කල්යල් මැනීමත් නියමාකාරයෙන් සිදුවිය යුතුයි. මේ වීඩියෝවෙ තියෙන්නෙ සරළ කාරණාවක්. මිතුරෙක් තවත් මිතුරෙකුගේ උස පැනීමක්. බලන්න ඒ උස පැනීම කොතරම් දක්ෂ ලෙස ඔහු කරනවාද කියා.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උසට පනින්න