උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් අගතියට පත්වූ ජනතාව වෙනුවෙන් දැනට ලබාදී ඇති වන්දි සහ ජල පහසුකම් සම්බන්ධ ප‍්‍රගති වාර්තාවක් ලබන දෙසැම්බර් හත් වැනි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින්නන් පිරිසක් ගොනු කළ පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න විනිසුරු මඩුල්ල සලකා බැලීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උමා ඔය වන්දි ගැන වාර්තාවක් ඉල්ලයි
රවී Wednesday, 26 October 2016 03:27 AM
මුදල් ගෙව්වට හිඳුන ළිං වලට, වැව් වලට වතුර එන්නෙ නැහැ නේද? තවමත් ප්‍රමාද නැහැ කියලයි මට හිතෙන්න. අනාගතේ ඉපදෙන ළමයි අපිට ශාප තියයි, මේ විදියට පරිසරය විනාශ කළාම. (නි)